එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සංගා 2015 වෙනකම් ගහනවා කියන්නේ ඊට පස්සෙලු තීරනයක් ගන්නේ:yes:
    2015 වෙනකම් අපිට හෝම් ටෙස්ට් සෙට් වෙන්නේ නැද්ද:eek:
    ලබන අවුරුද්දෙ මාර්තු වෙනකම් නැහැ :dull:
    ජූලි වල නිව්සීලන්ඩ් උන් එනව, ඔක්තෝබර් වල වෙස්ට් ඉන්ඩීස් එනව... ඒව තමා තියෙන්නෙ... හැබැයි ඔය දෙක වර්ල්ඩ් කප් එකට පස්සෙ...
     
    Last edited:

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වන්ඩි‍යක් ගන්නත් පොඩි අදහසක් නැතුවම නෙවෙ‍යි....... ඒත් පොඩ්ඩක් හිතල බලන්න ඕන බන්......:dull:

    ගෙදර ති‍යන වාහනේ හදන්න කි‍යල තම‍යි සංකපාල‍යා නම් කි‍යන්නේ......:rolleyes:
    මම හිතන හැටියට 16කට වඩා නම් ලොවෙත් කරයි...:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම හිතන හැටියට 16කට වඩා නම් ලොවෙත් කරයි...:dull:
    එහෙමද......පොඩ්ඩක් හ‍යල බලන්න ඕන බන්......:dull:

    මං වාහන subject එක දන්නෙම නැති තරම්......‍යන්තං වාහන‍යක් drive කරන්න විතර‍යි පුලුවන්.....:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙමද......පොඩ්ඩක් හ‍යල බලන්න ඕන බන්......:dull:

    මං වාහන subject එක දන්නෙම නැති තරම්......‍යන්තං වාහන‍යක් drive කරන්න විතර‍යි පුලුවන්.....:baffled:
    මාත් එහෙම තමා බන්... :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි ටොස් එක දාල මැච් එක ගහන්න බලද්දි තොපි තුන් දෙනා මිසින් උනෙ :rofl:
    ඌ ගි‍යේ නෑ බන්......මම‍යි සත්‍යපාල‍ය‍යි San1020යි ගි‍යේ......:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ මාසයට
    සිකුරාදාවන් 05 යි
    සෙනසුරාදාවන් 05 යි
    ඉරිදාවන් 05 යි
    ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
    එතකොට තොපි නෑ හූ.................
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ මාසයට
    සිකුරාදාවන් 05 යි
    සෙනසුරාදාවන් 05 යි
    ඉරිදාවන් 05 යි
    ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
    එතකොට තොපි නෑ හූ.................
    අපි ඉන්නව සිංහලු... උඹල නම් නැති වෙයි දැන්ම නාකියිනෙ... අපි නම් තරුණ කොල්ලො :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ මාසයට
    සිකුරාදාවන් 05 යි
    සෙනසුරාදාවන් 05 යි
    ඉරිදාවන් 05 යි
    ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
    එතකොට තොපි නෑ හූ.................
    o yeh..:cool:
     
    Status
    Not open for further replies.