එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලබන අවුරුද්දෙ මාර්තු වෙනකම් නැහැ :dull:
ජූලි වල නිව්සීලන්ඩ් උන් එනව, ඔක්තෝබර් වල වෙස්ට් ඉන්ඩීස් එනව... ඒව තමා තියෙන්නෙ... හැබැයි ඔය දෙක වර්ල්ඩ් කප් එකට පස්සෙ... :sorry:
හ්ම්:dull:
මේ අවුරුද්දේ අපිට වෙන away ටෙස්ට්වත් සෙට් වෙන්නේ නැද්ද:eek:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මාසයට
    සිකුරාදාවන් 05 යි
    සෙනසුරාදාවන් 05 යි
    ඉරිදාවන් 05 යි
    ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
    එතකොට තොපි නෑ හූ.................
    එතකොට උඹ කොහොමත් නෑ......නාකි හම්පඩ‍යා කොහොමත් අපිට කලින් මැරෙනවනේ.......:lol:
    මෙමරිය ෂෝට් වෙලා සොලි :sorry:
    උඹ උදේම බීලනේ ආවේ..... ඒක හින්දා ඔක්කොම අමතක‍යිනේ....:rofl:
    koheda giye thopi :angry:
    කන්න ගි‍යේ වේ*‍යේ......:angry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ මාසයට
    සිකුරාදාවන් 05 යි
    සෙනසුරාදාවන් 05 යි
    ඉරිදාවන් 05 යි
    ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
    එතකොට තොපි නෑ හූ.................
    උඹත් නෑනේ:cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹත් නෑනේ:cool:
    sidunaaaaaaaaaaaaaaaa
    baby-crying-o.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූනුපොතෙන් ඇති වැඩකුත් නෑ.......හැබැ‍යි නැතුවත් බෑ.......:baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එතකොට උඹ කොහොමත් නෑ......නාකි හම්පඩ‍යා කොහොමත් අපිට කලින් මැරෙනවනේ.......:lol:

    උඹ උදේම බීලනේ ආවේ..... ඒක හින්දා ඔක්කොම අමතක‍යිනේ....:rofl:

    කන්න ගි‍යේ වේ*‍යේ......:angry:
    සුරා සූදුවෙන් තොරයි...

    දූෂණය පමණයි
     
    Status
    Not open for further replies.