tiik koranna..![]()
ටීක් කොරන්න තමාඋයාගේ මිම්මෙන් මනින්න එපා සහෝ![]()

හ්ම්ලබන අවුරුද්දෙ මාර්තු වෙනකම් නැහැ
ජූලි වල නිව්සීලන්ඩ් උන් එනව, ඔක්තෝබර් වල වෙස්ට් ඉන්ඩීස් එනව... ඒව තමා තියෙන්නෙ... හැබැයි ඔය දෙක වර්ල්ඩ් කප් එකට පස්සෙ...![]()


එතකොට උඹ කොහොමත් නෑ......නාකි හම්පඩයා කොහොමත් අපිට කලින් මැරෙනවනේ.......මේ මාසයට
සිකුරාදාවන් 05 යි
සෙනසුරාදාවන් 05 යි
ඉරිදාවන් 05 යි
ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
එතකොට තොපි නෑ හූ.................

උඹ උදේම බීලනේ ආවේ..... ඒක හින්දා ඔක්කොම අමතකයිනේ....මෙමරිය ෂෝට් වෙලා සොලි![]()

කන්න ගියේ වේ*යේ......koheda giye thopi![]()

උඹත් නෑනේමේ මාසයට
සිකුරාදාවන් 05 යි
සෙනසුරාදාවන් 05 යි
ඉරිදාවන් 05 යි
ආයෙ මේ වගේ මාසයක් එන්නෙ අවුරුදු 100න් ලු
එතකොට තොපි නෑ හූ.................

උයාගේ මිම්මෙන් මනින්න එපා සහෝඋයාගේ මිම්මෙන් මනින්න එපා සහෝ
Sri Lanka tour of New Zealand 2014-15හ්ම්
මේ අවුරුද්දේ අපිට වෙන away ටෙස්ට්වත් සෙට් වෙන්නේ නැද්ද![]()
සුරා සූදුවෙන් තොරයි...එතකොට උඹ කොහොමත් නෑ......නාකි හම්පඩයා කොහොමත් අපිට කලින් මැරෙනවනේ.......
උඹ උදේම බීලනේ ආවේ..... ඒක හින්දා ඔක්කොම අමතකයිනේ....
කන්න ගියේ වේ*යේ......![]()