මොන මැච් එකද......මැච් එක බලන්න යන්න කැමති කව්ද කියපල්ලා ,...

සුරා සූදුවෙන් තොරයි...
දූෂණය පමණයි

ඔය ලබ්බනං අප්පිරියයි... අතේ සතේ නෑ... ඉන්න තැනක් නෑමූනුපොතෙන් ඇති වැඩකුත් නෑ.......හැබැයි නැතුවත් බෑ.......![]()



එතකොට උඹ කොහොමත් නෑ......නාකි හම්පඩයා කොහොමත් අපිට කලින් මැරෙනවනේ.......
උඹ උදේම බීලනේ ආවේ..... ඒක හින්දා ඔක්කොම අමතකයිනේ....
කන්න ගියේ වේ*යේ......![]()
මේකත් කොහෙන්හරි උස්සපු එකක්ද......ඔය ලබ්බනං අප්පිරියයි... අතේ සතේ නෑ... ඉන්න තැනක් නෑ
ඒත් එෆ් බීඑකේ ඉන්නෙ පකීර්ල වගේ
ඔය වගේ සෝබන පකීර්ල නිසයි
කාලකන්නි වෙලා හතර අතේ ගිහිල්ල රස්සාවක් නැතිව
අන්තිමට කොරියන් ගිහින් ස්මාට් ෆෝන් අතගාන බූර රොත්තයි නිසා
මටනං අප්පිරියයි ඔය *ත්ත....
රස්සාවට පොඩ්ඩක් වැදගත්වෙන නිසා යනව නැත්නං මගේ බල්ලටත් එපා ඔය *ත්ත![]()

උඹ හැම ලබ්බම copy paste කරන හින්දා ඇත්තටම post එකක් දැම්මත් හොයන්න බෑ බොල.......

උඹ හැම ලබ්බම copy paste කරන හින්දා ඇත්තටම post එකක් දැම්මත් හොයන්න බෑ බොල.......![]()

