එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මූනුපොතෙන් ඇති වැඩකුත් නෑ.......හැබැ‍යි නැතුවත් බෑ.......:baffled:
ඔය ලබ්බනං අප්පිරියයි... අතේ සතේ නෑ... ඉන්න තැනක් නෑ
ඒත් එෆ් බීඑකේ ඉන්නෙ පකීර්ල වගේ
ඔය වගේ සෝබන පකීර්ල නිසයි
කාලකන්නි වෙලා හතර අතේ ගිහිල්ල රස්සාවක් නැතිව
අන්තිමට කොරියන් ගිහින් ස්මාට් ෆෝන් අතගාන බූර රොත්තයි නිසා
මටනං අප්පිරියයි ඔය *ත්ත....
රස්සාවට පොඩ්ඩක් වැදගත්වෙන නිසා යනව නැත්නං මගේ බල්ලටත් එපා ඔය *ත්ත:cool::cool::cool:
 
mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එතකොට උඹ කොහොමත් නෑ......නාකි හම්පඩ‍යා කොහොමත් අපිට කලින් මැරෙනවනේ.......:lol:

    උඹ උදේම බීලනේ ආවේ..... ඒක හින්දා ඔක්කොම අමතක‍යිනේ....:rofl:

    කන්න ගි‍යේ වේ*‍යේ......:angry:

    බඩ පල
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය ලබ්බනං අප්පිරියයි... අතේ සතේ නෑ... ඉන්න තැනක් නෑ
    ඒත් එෆ් බීඑකේ ඉන්නෙ පකීර්ල වගේ
    ඔය වගේ සෝබන පකීර්ල නිසයි
    කාලකන්නි වෙලා හතර අතේ ගිහිල්ල රස්සාවක් නැතිව
    අන්තිමට කොරියන් ගිහින් ස්මාට් ෆෝන් අතගාන බූර රොත්තයි නිසා
    මටනං අප්පිරියයි ඔය *ත්ත....
    රස්සාවට පොඩ්ඩක් වැදගත්වෙන නිසා යනව නැත්නං මගේ බල්ලටත් එපා ඔය *ත්ත:cool::cool::cool:
    මේකත් කොහෙන්හරි උස්සපු එකක්ද......:eek:
     
    Status
    Not open for further replies.