ෆට්ටකෑම එපා උම්මා එපා බීමයි ඕනේ...
අද රෑටත් ඊයෙ වාගේ ආප්ප ඕනේ....
නෝගේ මගෙ සුදු නෝනේ....
අයිස් බැදලා කන්නට මට ඕනේ![]()


පුත ඔබ සදහන්කොට ඇත්තේ ව්‍යාකරණානුකූල වැරැද්දක් නොව"ර" යන්නට පසු "ණ" යන්න යෙදිය යුතු වෙ.එය සිංහල භාෂාවෙ රීතියකි.
ව්‍යාකරණෙ ගහ ගනින් තොගෙ පු*![]()





බඩ්ඩක්.... සහො ආරක්ෂිත උපක්‍රම භාවිත කරන්නrex fb chat ekata wara baddak hoyagatha![]()

අක්කිට මාට්ටු වෙයමේ ................................................
ප්‍රථම වසන්තයයි.......................
හරිය.............................
තව උගුරු 4ක් විතර ඇත....
එයද ගසා මම එමි.............![]()

පුත ඔබ සදහන්කොට ඇත්තේ ව්‍යාකරණානුකූල වැරැද්දක් නොව
ණනලළ බේදයේ දෝශයකි...
නමුත් මා එම වැරැද්ද පිළිගන්නට තරම් නිහතමානී අවංක සුවිනීත පියකරු කොල්ලෙක් වෙමි.....
ඔබ සොයුර ඔබගේ ඉතා සුළු වැරැද්දක් වන
පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොවටිනා වැරැද්දක් වන
ඩෙල්මා සමග ඇති ටොයිං ටොයිං එක නොපිළිගන්නේ මන්ද?![]()

එකෙන්ම හන්තානෙටම යන්න වෙනව...හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න......මා ගැන මතකය ගුලිකර මහවැලියට පනින්න.......![]()
එහෙට වෙන හදක්ද දැන් පායන්නෙ....
ඒ හරියෙන් මහවැලි ගඟ ගලවද දන්නෑ නෙ...

