එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
"ර" යන්නට පසු "ණ" යන්න යෙදිය යුතු වෙ.:dull:එය සිංහල භාෂාවෙ රීතියකි.

ව්‍යාකරණෙ ගහ ගනින් තොගෙ පු* :angry:
පුත ඔබ සදහන්කොට ඇත්තේ ව්‍යාකරණානුකූල වැරැද්දක් නොව
ණනලළ බේදයේ දෝශයකි...:cool::cool:
නමුත් මා එම වැරැද්ද පිළිගන්නට තරම් නිහතමානී අවංක සුවිනීත පියකරු කොල්ලෙක් වෙමි.....:dull::dull:
ඔබ සොයුර ඔබගේ ඉතා සුළු වැරැද්දක් වන
පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොවටිනා වැරැද්දක් වන
ඩෙල්මා සමග ඇති ටොයිං ටොයිං එක නොපිළිගන්නේ මන්ද? :eek:
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ ................................................
    ප්‍රථම වසන්තයයි.......................
    හරිය.............................
    තව උගුරු 4ක් විතර ඇත....
    එයද ගසා මම එමි.............:cool::cool:
    අක්කිට මාට්ටු වෙය :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පුත ඔබ සදහන්කොට ඇත්තේ ව්‍යාකරණානුකූල වැරැද්දක් නොව
    ණනලළ බේදයේ දෝශයකි...:cool::cool:
    නමුත් මා එම වැරැද්ද පිළිගන්නට තරම් නිහතමානී අවංක සුවිනීත පියකරු කොල්ලෙක් වෙමි.....:dull::dull:
    ඔබ සොයුර ඔබගේ ඉතා සුළු වැරැද්දක් වන
    පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් නොවටිනා වැරැද්දක් වන
    ඩෙල්මා සමග ඇති ටොයිං ටොයිං එක නොපිළිගන්නේ මන්ද? :eek:


    මඥ්ඥන් සසා පිපිඥ්ඥා සමග මධුවිත තොල... නැ...නෑ උගුරට හලා අඤ්ඤ කොරොස් වී බිමට පතබැවී කොට්ට බබා සමග දොයි... හෙට උදේට අක්කාගෙ කොසු පහරෙන් අවදිවී නන් දොඩවමින් පැමිණිය හැක...:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම යමි...

    ප්‍රශ්නයක් සමි පුලුවන් උන් උත්තර දියල්ල... මම මගෙ උත්තරෙ හෙට දෙන්නම්...

    ඔරුවක් සෑදීමට අවශ්‍ය ද්‍ර වය මොනවාද..

    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    සුභ උදැසනක්
    :)


    11934.gif


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හන්තානට පා‍යන හඳ ලස්සන‍යිද කි‍යන්න......මා ගැන මතක‍ය ගුලිකර මහවැලි‍යට පනින්න.......:eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හන්තානට පා‍යන හඳ ලස්සන‍යිද කි‍යන්න......මා ගැන මතක‍ය ගුලිකර මහවැලි‍යට පනින්න.......:eek:
    එකෙන්ම හන්තානෙටම යන්න වෙනව...:dull: එහෙට වෙන හදක්ද දැන් පායන්නෙ....:oo:


    මතකය නැමති දේ කඩදාසියක ලියා ගුලි කරල තමා විසික් කරන්න වෙන්නෙ...:dull: ඒ හරියෙන් මහවැලි ගඟ ගලවද දන්නෑ නෙ...:oo::baffled:

    :sorry:
     
    Status
    Not open for further replies.