එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වරදක් කලත්.....සිතකින් නොවෙ‍යි.......රිදවන්නෙ පලි ගන්නෙ ඇ‍යි......:dull:

    ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල ඝාතකයගෙන් ඔහු පලි ගන්නෙ කොහොමද? ඇයි ඔහු ඝාතකයව එක පාරට නොමරන්නේ?
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ‘ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
    අක්ඛධුත්තෝ ච යෝ නරෝ
    ලද්ධං ලද්ධං විනාසේති
    තං පරා භව තෝ මුඛං’

    යම් සත්ත්වයෙක් පර ස්ත්‍රීන් කෙරෙහි ලොල්ව, සුරා බීමෙහි ලොල්ව, දූ කෙලියෙහි හෙවත් සූදුවෙහි ලොල් ව, යම් ධනයක්, වස්තුවක්, විනාශ කරගනී ද, ඒ ඔහුගේ පිරිහීමට, විනාශයට කාරණයයි.

    පරාභව සූත්‍රයෙන්.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බොගෙ කටින් තමා බොන්නේ
    :eek:
    ‘ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
    අක්ඛධුත්තෝ ච යෝ නරෝ
    ලද්ධං ලද්ධං විනාසේති
    තං පරා භව තෝ මුඛං’

    යම් සත්ත්වයෙක් පර ස්ත්‍රීන් කෙරෙහි ලොල්ව, සුරා බීමෙහි ලොල්ව, දූ කෙලියෙහි හෙවත් සූදුවෙහි ලොල් ව, යම් ධනයක්, වස්තුවක්, විනාශ කරගනී ද, ඒ ඔහුගේ පිරිහීමට, විනාශයට කාරණයයි.

    පරාභව සූත්‍රයෙන්.
    පප්පි දන්න දේවල් :D
     
    Status
    Not open for further replies.