වරදක් කලත්.....සිතකින් නොවෙයි.......රිදවන්නෙ පලි ගන්නෙ ඇයි......![]()
ඔහුගෙ පෙම්වතිය ඝාතනය කල ඝාතකයගෙන් ඔහු පලි ගන්නෙ කොහොමද? ඇයි ඔහු ඝාතකයව එක පාරට නොමරන්නේ?
වරදක් කලත්.....සිතකින් නොවෙයි.......රිදවන්නෙ පලි ගන්නෙ ඇයි......![]()
ඔයේ

මම දුන්නේ නෑ බං,එකක් ගේන්න කිව්වා මිසක්උබෙ මෙව්වා එක මොකද අරුට දිලා ගියේ![]()

දෙල්මා එක්ක ලිං හාරනවදමේ දවස් වල සස්ලිට් ඉන්නෙ කුරුණැගල යමන්ද බලන්න![]()

යනවනන් යමන්![]()

අහ යන්න තිබ්බනෙ බොල කලින් කිව්වනම්23-28 wenakal mama kurunegala (send by sasliit)
moko kiyanne![]()

බොගෙ කටින් තමා බොන්නේ

පප්පි දන්න දේවල්‘ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරා භව තෝ මුඛං’
යම් සත්ත්වයෙක් පර ස්ත්රීන් කෙරෙහි ලොල්ව, සුරා බීමෙහි ලොල්ව, දූ කෙලියෙහි හෙවත් සූදුවෙහි ලොල් ව, යම් ධනයක්, වස්තුවක්, විනාශ කරගනී ද, ඒ ඔහුගේ පිරිහීමට, විනාශයට කාරණයයි.
පරාභව සූත්රයෙන්.
