එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
පොටො එකක් දාපිය බඩ ජාරිය වගෙ කන්න කලින්...:angry::angry:

එලට ආවද:D:D
කාලත් ඉවරයි බං :P
ලෙසටම ඇවිත් තිබිණා,හැදුවේ නම් අම්මා :D
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැමෝම බලපුහාම කට විතරයි :P
    අරූ ගෙදර මාරු කලා කි‍යපු හින්දා ‍යන්නැතුව හිටි‍යද දන්නෑ.......:oo: කොහොම උනත් ඕක කරනවනං වැඩි‍ය සද්ද බද්ද නැතුව කරන්න තිබුනේ......:yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අරූ ගෙදර මාරු කලා කි‍යපු හින්දා ‍යන්නැතුව හිටි‍යද දන්නෑ.......:oo: කොහොම උනත් ඕක කරනවනං වැඩි‍ය සද්ද බද්ද නැතුව කරන්න තිබුනේ......:yes:
    හ්ම්ම්... ඔව් ඉතින් මූ බයටම ගෙවල් මාරු කරන්න ඇත්තෙ :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල එල... එලටම තිබ්බ නම් එච්චරයි... :D:D
    11.gif

    හැදුවේ නම් අම්මා :D
    :dull:
     
    Status
    Not open for further replies.