මොකෝ තෝ හදල බැලුවදහරියටම බලන්න ඉරට්ටක් අර මැද්දට ඇනල බලහන් ඉරට්ට ඇලෙනවද කියල.

මොකෝ තෝ හදල බැලුවදහරියටම බලන්න ඉරට්ටක් අර මැද්දට ඇනල බලහන් ඉරට්ට ඇලෙනවද කියල.

කාලත් ඉවරයි බංපොටො එකක් දාපිය බඩ ජාරිය වගෙ කන්න කලින්...
එලට ආවද![]()


කාලත් ඉවරයි බං
ලෙසටම ඇවිත් තිබිණා,හැදුවේ නම් අම්මා![]()


අරූ ගෙදර මාරු කලා කියපු හින්දා යන්නැතුව හිටියද දන්නෑ.......හැමෝම බලපුහාම කට විතරයි![]()
කොහොම උනත් ඕක කරනවනං වැඩිය සද්ද බද්ද නැතුව කරන්න තිබුනේ......
හ්ම්ම්... ඔව් ඉතින් මූ බයටම ගෙවල් මාරු කරන්න ඇත්තෙඅරූ ගෙදර මාරු කලා කියපු හින්දා යන්නැතුව හිටියද දන්නෑ.......කොහොම උනත් ඕක කරනවනං වැඩිය සද්ද බද්ද නැතුව කරන්න තිබුනේ......
![]()

එල එල... එලටම තිබ්බ නම් එච්චරයි...![]()
හැදුවේ නම් අම්මා![]()

වෙන්න ඇති......හ්ම්ම්... ඔව් ඉතින් මූ බයටම ගෙවල් මාරු කරන්න ඇත්තෙ![]()
