එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොටු කොටු ඉරි රූප කපන පාළු කාමරේ...
    රහසේ ෆන් එකක් ගන්න ඉන්න වෙලාවේ....
    අනාගතේ ගැන බය හිත දුවන කලාවේ....
    මෑන් ‍ෆෝස් ඔබ සමගයි ගන්න යාළුවේ... !

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    සුරක්ෂිතයි හරි පහසුයි විශ්වාසය ගෙනේ...
    ඔය ලෝකේ නියම සතුට උපරිමේට දැනේ...
    ඇති තරමක් වෙලා ගන්න ලීක් නෑනෙ උනේ...
    අද විතරක් දාලා ගහමු මෑන් ෆෝර්ස් අනේ...

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...

    හිතේ බයට නොගෙන ඉන්නෙ ඇයි ආතල් ඔයා...
    නැව් ගියාද මුහුද මැද්දෙ පාර ඇදලා තියා....
    කව්රු මොනවා කිව්වත් ඇය බදිනවා නං ඔයා...
    හනිමුන් එක කලින් යන්න මෑන් ෆෝස් කියා

    කොච්චර ලොකු උනත් ඔබේ වගේද මල් වාස්..
    එක පාරක් දාලා බලමු මේකයි මැන් ෆෝස්...:rofl::rofl:


    lol oi :lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාත් ආසයි බං,ඒත් මම වමත්...:(
    +වටේ යන්නලු :dull:
    වමත් අයටත් පුලුවන් මචන් දන්න තරමට :yes:
    You must spread some Reputation around before giving it to Ereshaz77 again.

    :angry:

    ඒකනේ......:D

    දාපන් බලන්න......:rofl:

    වමත් කාර‍යොන්ට ගිටාර් ගහන්න බැරිද බන්......:oo: මාත් වමත්.....:dull:

    :frown:
    2.gif


    එක බැල්ලියෙක් වත් හොදද නරකද කිව්වෙ නෑ
    හොදයි මචන්,,,, ඕක අහන්නත් දෙයක්ද? හැමදම උඹ්ගෙ ඔහොම එකක් බලන්න බලන් ඉන්නෙ,,, ඒත් ඉතින් මට ලියපු එකනම් තමයි බොක :rolleyes:
    කූල් බ්‍රො :D
    :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමෙන්ට් වලට ස්තූතියි යකුනේ..
    උඹලා නේ නං අපිත් ෆන් තමා.. එකින් එකට කමෙන්ට් දාන් නබෑ.. SLT බඩු පැකට් වෙලා වගේ :(
     
    Status
    Not open for further replies.