එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරියටම උදේ 8ට කුරුණෑගලදි..:love:

    මේ මම ඇතා ගල නගින්න විතරක් එන්නම් නේ...4ටො එකකට මුහුන දිලා ගෙදර යන්නම් හවස් වෙනකන් ඉන්න බැ :no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආස්මිගේ ගේ කැඩුවයි...
    හොරෙන් කෙසෙල්කැන් කැපුවයි...
    පැමිණිලි එකසිය ගානයි පොලීසියෙන් අන්ජු හොයයි
    අදත් උගේ ගේ වටලයි....

    පුක් චෙක් එක නැති දවසට ඕෆ් ඩේ එකේ...
    අන්ජු කැරකුනා දවසක් ආස්මිගෙ වත්තේ.....
    හෝදලා වනලා ගවුමක් ඇත වැල පැත්තේ...
    ආසා හිතුනා සුකුමාලට ඒකයි ගත්තේ.......

    ආස්මිගේ ගේ කැඩුවයි...

    ඩිමෝබට්ටා අරගෙන මහ රෑකට එනවා.
    කෙහෙල් කපලා යන තාලෙට තරහත් එනවා....
    පාඩමක් උගන්වන්නං කොන්ද උගෙ කඩන්නං...
    හෙට ආපුදෙං කියා ආස්මියා විලාප දෙනවා.....

    ආස්මිගේ ගේ කැඩුවයි...


    Bada ridenawa hinawela.:lol:mekata nan thiyenne puduma hakiyawak.kiwwata as wahak katawahak na.:yes:...pissa...:love::D
     
    Status
    Not open for further replies.