එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පෝස්ට් 5000 ගහලා මම දැක්කෙත් නැහැ උඹලා දැක්කෙත් නැහැ:rolleyes:

Congrats.jpg
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කව්ද බොලේ ඉරිදා සෙට් වෙන්නේ.. පර හැත්ත අපිට හොරෙන් ඔක්කම :(
    ඔයා වගේ නෙවේනෙ සහෝ.. අනිත් අය. .ඔයා හැමදාම ගන්න ආතල් එක මේ අය එක දවසක් වත් ගන්න එපැයි.
    උදාහරනයක් විදිහට අර පුක් චෙක් කරන මනුස්සයා.ත. එයත් මනුස්සයෙක් නෙ. හැම දාම පුකවල්ම දැකලා ඔළුව කුරුවල් වෙලා නෙ ඉන්නෙ. පවු නෙ :dull:
    ඔයා ගියොත් ඓහෙදිත් වෙන්නෙ එයාගෙ කලිසම ඉරා ගන් නවෙන එක. ඒක නිසා කියන්න නැතුව ඇති :baffled::dull:
     
    Status
    Not open for further replies.