පෝස්ට් 5000 ගහලා මම දැක්කෙත් නැහැ උඹලා දැක්කෙත් නැහැ




පෝස්ට් 5000 ගහලා මම දැක්කෙත් නැහැ උඹලා දැක්කෙත් නැහැ

thanks machan මන් 2008 උනාට ඇක්ටිව් වෙලා මාස 5ක් විතර ඒකයි පෝස්ට් අඩුසුබ පැතුම් මචං.....................

පන්දාහකට ඕයෙපෝස්ට් 5000 ගහලා මම දැක්කෙත් නැහැ උඹලා දැක්කෙත් නැහැ

ඔයා වගේ නෙවේනෙ සහෝ.. අනිත් අය. .ඔයා හැමදාම ගන්න ආතල් එක මේ අය එක දවසක් වත් ගන්න එපැයි.කව්ද බොලේ ඉරිදා සෙට් වෙන්නේ.. පර හැත්ත අපිට හොරෙන් ඔක්කම![]()


