එකෙක්ට කෝල් කරා... බැහැපු ගමන්ම තව එකක් ගසන ගමන් කිව්වලු...ඒකනේ කියන්නේ,නරක වචන කියවෙන්නෙත් නෑ
මම නම් බස් එකෙන් බැහැපු ගමන් තව එකකට වග කිව්වා
කෑම ටික නම් සුප්පා![]()


එකෙක්ට කෝල් කරා... බැහැපු ගමන්ම තව එකක් ගසන ගමන් කිව්වලු...ඒකනේ කියන්නේ,නරක වචන කියවෙන්නෙත් නෑ
මම නම් බස් එකෙන් බැහැපු ගමන් තව එකකට වග කිව්වා
කෑම ටික නම් සුප්පා![]()


බඩාගෙ චොයිස් එක....
අති විශිෂ්ටයි සර්...![]()

හංගගෙන බොන්න ස්ප්‍රයිට් බෝතලේකුත් ගන්න වෙයිනේ......ඕයෙ... බයිටුත් ගමු![]()

crazybuddyයව දැක්කද? - Page 10
මං යනවා තෝසෙ පාරක් දාන්න.. තොපිට වගේ ගෙදරින් කන්න වාසනාව නෑ අපිට..

චිකන් ඩෙවල් එකට ස්ප්‍රයිට් දාගෙන කන්න ඔනෙමාත් එනවා මටත් ස්ප්‍රයිට් එක්ක අරං දෙන්න හොදේ![]()

මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් anju.r රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම anju.rට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.ආයුබෝවන්
සුභ රාත්‍රියක්



එකෙක්ට කෝල් කරා... බැහැපු ගමන්ම තව එකක් ගසන ගමන් කිව්වලු...![]()

අඩෝ Franklin ගැහුවම කිසි ආබාධයක් නෑ බන්......මම කිසි ගේමක් නැතුව ගෙදර ගියා නිකං සිංහයා වගේ.....![]()

\ඇත්ත ඇත්ත බඩාගෙ චොයිස් එක
ඒකනේ කියන්නේ,නරක වචන කියවෙන්නෙත් නෑ
මම නම් බස් එකෙන් බැහැපු ගමන් තව එකකට වග කිව්වා
කෑම ටික නම් සුප්පා![]()


හංගගෙන බොන්න ස්ප්‍රයිට් බෝතලේකුත් ගන්න වෙයිනේ......![]()



මරු එතකොටචිකන් ඩෙවල් එකට ස්ප්‍රයිට් දාගෙන කන්න ඔනෙ![]()
