එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒකනේ කියන්නේ,නරක වචන කියවෙන්නෙත් නෑ ;)
    මම නම් බස් එකෙන් බැහැපු ගමන් තව එකකට වග කිව්වා :rofl:
    කෑම ටික නම් සුප්පා :dull:
    එකෙක්ට කෝල් කරා... බැහැපු ගමන්ම තව එකක් ගසන ගමන් කිව්වලු...:rofl::rofl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    crazybuddyයව දැක්කද? - Page 10
    :angry::angry::angry::angry:

    මං යනවා තෝසෙ පාරක් දාන්න.. තොපිට වගේ ගෙදරින් කන්න වාසනාව නෑ අපිට.. :(


    උඹලත් එක්ක බෑ බන්. කන බනේමයි. :P
    මමත් යනව පරාට එකක් වත් කාල එන්න.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආයුබෝවන්

    සුභ රාත්‍රියක්
    මට ගිය පාර ගෝල්ෆේස් එක බලන්න ගිය එකේ එක කොටසක් අමතක වෙලා තිබිලා මේ දැන් මතක් උනා. එදා අපි රැල්ල පාගන්න ගියා, එක පාරට ආපු ලොකු රැල්ලකට අපිව තෙමුනා. මමනම් දුවල බේරුනා. ඒත් anju.r රැල්ලෙන් ආපු වතුර පාරට තෙමුනා. ඒත් මට හිතුනේ එයා ඒ ආපු රැල්ලෙන් තෙමෙන්න පුළුවන් තරමටත් වැඩිය තෙමිලා හිටිය කියල තමයි. ඒ මදිවට එයා බිම වාඩිවෙලා හොඳටම හිනා වෙන්නත් ගත්තා. ගෙදර ආවට පස්සේ එයා ඇන්ටිලට කියපු කතාවෙන් තමයි මම ඒකට හේතුව දැනගත්තේ. රැල්ල ආපු වෙලාවේ බයවෙලා ඇඳගෙන හිටපු ඇඳුමේ එයාට චූ ගිහින්. එහෙම බැලුවහම anju.rට "බබා" කියල කියන එකේ වැරැද්දකුත් නැහැ වගේ.:yes::yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩෝ Franklin ගැහුවම කිසි ආබාධ‍යක් නෑ බන්......මම කිසි ගේමක් නැතුව ගෙදර ගි‍යා නිකං සිංහ‍යා වගේ.....:rofl:
    :yes::yes:\ඇත්ත ඇත්ත බඩාගෙ චොයිස් එක
    11.gif


    ඒකනේ කියන්නේ,නරක වචන කියවෙන්නෙත් නෑ ;)
    මම නම් බස් එකෙන් බැහැපු ගමන් තව එකකට වග කිව්වා :rofl:
    කෑම ටික නම් සුප්පා :dull:
    :rolleyes::rolleyes:
    :P

    හංගගෙන බොන්න ස්ප්‍ර‍යිට් බෝතලේකුත් ගන්න වෙ‍යිනේ......:rofl:
    :rofl::rofl::P
    චිකන් ඩෙවල් එකට ස්ප්‍රයිට් දාගෙන කන්න ඔනෙ :P
    මරු එතකොට :rofl:
     
    Status
    Not open for further replies.