එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    reputation_neg.gif
    හෙටත් ඔයා මගෙ මැණික.... 09-24-2014 04:23 PM වැඩක් ඇති දෙයක් ලියපිය පොන්නය
    :angry::angry:පිස්සු වේසාවෙක් බන් නෙදකින්,,,, ගනන් ගන්න ගන්න එපා...කාලකන්නියෝ සරමට යන්න තිබුනු උන්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහ් තව අවස්තා සම්බන්දයත් දැනගෙන ඉන්න ඕනේ:rolleyes:මොකද ඕකා බාගෙට කියන්නේ ඉතුරුටික අපි සම්පූර්න කරගන්න ඕනේ:P තේරෙන්නේ නැත්තම් quote නොකර හිටපන් මම කරන්නේ එහෙම:rofl:
    මගෙත් ඉන්නව ඔහොම යාලුවෙක්... :rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබට නෙමේ බන් හිනාවුනේ රෙප් කපපු එකාට:dull:
    ලඟදි බූට් එකක් කාපු එකෙක් උබේ ත්‍රේඩ් එක බැලුවා .ඌ ex gf ව මරන් කන සයිස් එකෙන් ඉන්නේ.
    ඉතින් උබ "හෙටත් ඔයා මගේ මැණික "ඔහොම දැම්මහාම ඌට තවත් මල පැනලා
    ex gf එක්ක තියෙන තරහ උබේ පිටින් යැව්වා:P
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උබට නෙමේ බන් හිනාවුනේ රෙප් කපපු එකාට:dull:
    ලඟදි බූට් එකක් කාපු එකෙක් උබේ ත්‍රේඩ් එක බැලුවා .ඌ ex gf ව මරන් කන සයිස් එකෙන් ඉන්නේ.
    ඉතින් උබ "හෙටත් ඔයා මගේ මැණික "ඔහොම දැම්මහාම ඌට තවත් මල පැනලා
    ex gf එක්ක තියෙන තරහ උබේ පිටින් යැව්වා:P
    නෑ බං ඌ මට පනිවිඩයක් දුන්නෙ.
    "වැදගත් දෙයක් ලියපං - පොන්නය " කියලා. ලියපු එකාගෙ නම තමා පොන්නය :yes::D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බං ඌ මට පනිවිඩයක් දුන්නෙ.
    "වැදගත් දෙයක් ලියපං - පොන්නය " කියලා. ලියපු එකාගෙ නම තමා පොන්නය :yes::D
    ඉතින් වෙනදාටත් උබගේ ඔහොම රෙප් කපනාවද :rolleyes:
     
    Status
    Not open for further replies.