මොකෝ සීන් එකකඳු නගින පිස්සුව තියන උන්ටයි මේ කියන්නේ.......
කඳු නගින එක පට්ට ආතල් වැඩක් වගේම හොඳ අත්දැකීමක් තමයි....... ඒත් මේ දවස්වල තියන දබ වැස්සේ කඳු නගින්න නම් යන්න එපා.......![]()



වැස්සනම් ටිකක් හරි කමක් නෑ අකුණු ගහන වෙලාවටනම් මලාට කදු නගින්න එපා












