එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කඳු නගින පිස්සුව ති‍යන උන්ට‍යි මේ කි‍යන්නේ.......:dull:

    කඳු නගින එක පට්ට ආතල් වැඩක් වගේම හොඳ අත්දැකීමක් තම‍යි....... ඒත් මේ දවස්වල ති‍යන දබ වැස්සේ කඳු නගින්න නම් ‍යන්න එපා.......:no:
    මොකෝ සීන් එක :baffled::baffled::baffled:

    වැස්සනම් ටිකක් හරි කමක් නෑ අකුණු ගහන වෙලාවටනම් මලාට කදු නගින්න එපා:no::no::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කඳු නගින පිස්සුව ති‍යන උන්ට‍යි මේ කි‍යන්නේ.......:dull:

    කඳු නගින එක පට්ට ආතල් වැඩක් වගේම හොඳ අත්දැකීමක් තම‍යි....... ඒත් මේ දවස්වල ති‍යන දබ වැස්සේ කඳු නගින්න නම් ‍යන්න එපා.......:no:
    :confused::confused:මොකො සීන් එක ?

    1. :dull: මු විලිරුදාවෙන් මරු කියවනවා :oo:
    :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ලකේගල තරණය කිරීමට ගොස් ජිවිතට සමු දුන්න.........
    මේක පාඩමක් කරගන්න, කිසිම විටක වර්ෂාව පවතින විට කඳු නගින්න යන්න එපා.
    ඔබේ ජීවිතය වැදගත් සියලුම දේට වඩා.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නගින පිස්සුව ති‍යන උන්ට‍යි මේ කි‍යන්නේ.......:dull:

    නගින එක පට්ට ආතල් වැඩක් වගේම හොඳ අත්දැකීමක් තම‍යි....... ඒත් මේ දවස්වල ති‍යන දබ වැස්සේ නගින්න නම් ‍යන්න එපා.......:no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලකේගල තරණය කිරීමට ගොස් ජිවිතට සමු දුන්න.........
    මේක පාඩමක් කරගන්න, කිසිම විටක වර්ෂාව පවතින විට කඳු නගින්න යන්න එපා.
    ඔබේ ජීවිතය වැදගත් සියලුම දේට වඩා.
    කොහෙද තියෙන්නෙ :oo:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නගින පිස්සුව ති‍යන උන්ට‍යි මේ කි‍යන්නේ.......:dull:

    නගින එක පට්ට ආතල් වැඩක් වගේම හොඳ අත්දැකීමක් තම‍යි....... ඒත් මේ දවස්වල ති‍යන දබ වැස්සේ නගින්න නම් ‍යන්න එපා.......:no:
    ආයෙත් ඉතින් අතට පින්දීපන් එහෙනන් අනාතය:rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එලකිරියට ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා රේප් පවර් එකත් දැන් 5 ක් වෙලා. :)

    දැන් හැමෝටම +5 කින් සලකන්න පුලුවන්. :love::love:
    පත්තරෙ දාල චූ කරල නිදා ගනින් :rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පත්තරෙ දාල චූ කරල නිදා ගනින් :rofl:
    කොහොමද කියලා ඇහුවාම හොදනම් හොදයි කියපන් නැත්නම් නැහැ කියපන් පිස්සු කියවන්නෙ නැතිව මෙ අන්තිම පාරට කියන්නෙ:angry::angry::angry::angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නියමයි මලකඩයො... නැව් වලට පය ගහල ලෝකෙ වටෙ යන්න කැමති අයට වැදගත් වෙයි:rofl:

    :frown::frown:;)
    එලකිරියට ඇවිත් දැන් අවුරුද්දක් වෙනවා රේප් පවර් එකත් දැන් 5 ක් වෙලා. :)

    දැන් හැමෝටම +5 කින් සලකන්න පුලුවන්. :love::love:
    බබා ඇහරෙන ටයිම් එකට ඇහැරිලා මමත් පෝස්ට් කරල නිදාගන්නව බබා එක්කම :rofl::rofl::P
     
    Status
    Not open for further replies.