උබේ බඩ ඇවිල්ලා තියෙන්නේත් බීලාම නේඔය රට්ටු කියන කතා ගනන් ගන්න එපා මචං,
මම තාමත් ඇල්වතුර නිවලා බොන්නේ![]()

උබේ බඩ ඇවිල්ලා තියෙන්නේත් බීලාම නේඔය රට්ටු කියන කතා ගනන් ගන්න එපා මචං,
මම තාමත් ඇල්වතුර නිවලා බොන්නේ![]()

බඩේ හැටියට ඕකට රා දුන්නොත් එහෙම කලයකුත් මදිවෙයි
බඩාට අඩුවෙන් පොවන්න වෙනම ප්ලෑනක් ගහන්නම වෙනවා......![]()


අනිවා කියයිsure එකටම කියයිද......![]()

rcccckorathotata awith para ahanna namak oni![]()

රා වලට කලවම් කරලා ඌට වෙල් ෆැන්ටා ටිකකුත් දෙන්න වෙයි.......බඩේ හැටියට ඕකට රා දුන්නොත් එහෙම කලයකුත් මදිවෙයි![]()


එක දවසක් එක ඉබ්බෙක් පාර ක්රොස් කලා..... ඒක දකපු කොල්ලෝ ටිකක් ඉබ්බව මස් කලා......![]()


සහෝ ලගදිම කුකුල්ලු ටික ඔයාගේ ගෙදරට කඩාපනිනවා..මේ pre warning එක ආයේ ඇවිත්ම තමයි කතා කරන්නේ,
…බඩාට- franklin එකයි
…අන්ජුට- ස්ප්රයිට් ඩෙවිල් එකයි
…රෙක්සිට- බීලා සෙල්ලම් කරන්න අලුත්ම රිමෝට් කාර් එකයි
…කන්සපාලට (පැමිණියහොත්) -ක්රිකට් සින්දුවට කොල්ල මහන්සි වෙනවා කොල බන්ඩලයයි බෝල්පොයින්ට් පෑන් දුසිමයි
…Slrds (පැමිණියහොත්)-ඌට රෙස්ලින් වලින් තොර ලොවක් නැහැ සෝ බෙස්ට් ඔෆ් ජෝන් සීනා ඩී.වී.ඩී. එකක් ගෙනත් තියහන්
…මට විශේෂ දේවල් නැහැ
…මචන් ......තරහා වෙන්නෙපා![]()



අන්ජුව ස්ප්රයිට් බොනවටත් වැඩිය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මටයි අරූටයි හුලං තමයි.......![]()





වෙල් ෆැන්ටා බැරල් එකක්ම ගෙනත් දෙමු.....බීල කබරය දාල මූ හෙන ආතල් එකක් දෙයි.......
බඩේ සයිස් එකට දෙක තුනක්වත් ඕන වෙයි![]()

රා වලට කලවම් කරලා ඌට වෙල් ෆැන්ටා ටිකකුත් දෙන්න වෙයි.......![]()




බඩ ගෙඩියා පේන්න නැහැ... බඩ පෝන් එකෙන් මල් කඩනවද කොහෙදවෙල් ෆැන්ටා බැරල් එකක්ම ගෙනත් දෙමු.....බීල කබරය දාල මූ හෙන ආතල් එකක් දෙයි.......![]()

ඒකේ කැමරාව නම් මරේ මරු බන්.......බඩ ගෙඩියා පේන්න නැහැ... බඩ පෝන් එකෙන් මල් කඩනවද කොහෙද![]()

ඇමති කෙනේක් ඒකෙන් පොටෝ ගැහුවොත් එහෙම ඉවරයි ...ඒකේ කැමරාව නම් මරේ මරු බන්.......![]()

