එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔය රට්‍ටු කියන කතා ගනන් ගන්න එපා මචං,
මම තාමත් ඇල්වතුර නිවලා බොන්නේ
:love:
උබේ බඩ ඇවිල්ලා තියෙන්නේත් බීලාම නේ:P
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බඩේ හැටියට ඕකට රා දුන්නොත් එහෙම කලයකුත් මදිවෙයි :baffled::baffled:
    රා වලට කලවම් කරලා ඌට වෙල් ෆැන්ටා ටිකකුත් දෙන්න වෙ‍යි.......:oo::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar71029_21.gif
    avatar325999_5.gif
    :eek::eek::baffled::baffled::no::no::frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සහෝ ලගදිම කුකුල්ලු ටික ඔයාගේ ගෙදරට කඩාපනිනවා..:dull: මේ pre warning එක ආයේ ඇවිත්ම තමයි කතා කරන්නේ,:yes:
    …බඩාට- franklin එකයි
    …අන්ජුට- ස්ප්‍රයිට් ඩෙවිල් එකයි :rolleyes:
    …රෙක්සිට- බීලා සෙල්ලම් කරන්න අලුත්ම රිමෝට් කාර් එකයි :D
    …කන්සපාලට (පැමිණියහොත්) -ක්‍රිකට් සින්දුවට කොල්ල මහන්සි වෙනවා කොල බන්ඩලයයි බෝල්පොයින්ට් පෑන් දුසිමයි
    …Slrds (පැමිණියහොත්)-ඌට රෙස්ලින් වලින් තොර ලොවක් නැහැ සෝ බෙස්ට් ඔෆ් ජෝන් සීනා ඩී.වී.ඩී. එකක් ගෙනත් තියහන්
    …මට විශේෂ දේවල් නැහැ
    …මචන් ......තරහා වෙන්නෙපා :baffled::dull:
    :yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජුව ස්ප්‍ර‍යිට් බොනවටත් වැඩි‍ය වේගෙන් උඹ බෝතලේට කෙලිනවනේ.....මට‍යි අරූට‍යි හුලං තම‍යි.......:dull::angry:
    :rofl::rofl::rofl:

    බඩේ සයිස් එකට දෙක තුනක්වත් ඕන වෙයි:rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:

    බඩේ සයිස් එකට දෙක තුනක්වත් ඕන වෙයි:rofl::rofl:
    වෙල් ෆැන්ටා බැරල් එකක්ම ගෙනත් දෙමු.....බීල කබර‍ය දාල මූ හෙන ආතල් එකක් දෙ‍යි.......:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වෙල් ෆැන්ටා බැරල් එකක්ම ගෙනත් දෙමු.....බීල කබර‍ය දාල මූ හෙන ආතල් එකක් දෙ‍යි.......:rofl:
    බඩ ගෙඩියා පේන්න නැහැ... බඩ පෝන් එකෙන් මල් කඩනවද කොහෙද :rofl:
     
    Status
    Not open for further replies.