එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Sandhills-Nightclub.jpg
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]ඔබ හිතනවානම් ඒ රසිකයාට පිස්සු කියා නැත ඔහුට පිස්සු නොවේ... ඔහු ඒ ගීතය[/FONT][FONT=&quot]විදිනු ලැබුවේ ඔහුට හැකි පමණින්ය... නමුත් කාරණය එය නොවේ... මෙහි ප්‍රභලම [/FONT][FONT=&quot]වැරැද්ද කරණු ලැබුවේ පදරචකයා විසින්ය.... ගීතයකට අර්ථ[/FONT][FONT=&quot] කිහිපයක් තිබිය හැක... නමුත් ඒ හැමෙකක්ම ආසන්න වශයෙන් සමාන වියයුතුය යන්න[/FONT][FONT=&quot] එදිරිවීර සරචන්ද්‍රයන් කිහිප විටකදීම පහදා ඇත. එසේ රසිකයන්ගේ සිත මංඥං[/FONT][FONT=&quot]කරනවානම් ඒ ගීතය හොද ගීතයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නමුත් හොද නිර්මාණයක් නොවේ.... ඉතා සාර්ථක[/FONT][FONT=&quot] නිර්මාණයකදී සමස්ථ රසිකයන් එක් ඉලක්කයකට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අරමුණකට ගෙනා යා යුතුමය...[/FONT][FONT=&quot] රසිකයින් දසඅතේ දිවවීමෙන් ඇතිවන්නේ අවුලක්ම පමණි...[/FONT]
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් බන්... මේ පිග් ත්‍රී එක්ක නම් බෑ:frown:
    ලෝකෙ යන ට්‍රෙන්ඩ් එක තමයි සම්මාන ගන්න එක. ඒකට කරන්නෙ කවුරු හරි වැඩිය බලයක් නැති රටක් හොයල ඒක අපරාධ කාරයෝ කරලා ලෝකෙට පෙන්නන එක.
    මුන් ඔය විදිහට බොරු කියන්න එන්නෙ මෙහෙට විතරයි. ඇෆ්ගනිස්ථානය, යේමනය, සවුදි අරාබිය වගේ ඇත්තට ම අපරාධ කෙරෙන රටකට යන්නත් ගූ බයයි.
    :D:D:D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සු පීකුදු නෙ... සමහරක් දේවල් බෑ කිව්වහම ආයෙ මොකක් හරි විදිහකින් ඒවම ඉල්ලනව...
    සුදු පූසා උදේ ඇවිත් අලුත් ත්‍රෙඩ් එක 4.30 ට දානවා කීවා 6.30 ටත් ලගයි තාම නැහැ :oo:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උගුරේ අමාරුව ති‍යෙද්දි cool කරපු cream soda බඩි‍යක් බිව්වම මාර ගතිනේ.......:baffled:
     
    Status
    Not open for further replies.