එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
පූසො ගෙදර හොයාගන්නේ ඉර බලලා. හැබැයි එයාගේ මොලේ මැග්නටික් සයිල කොම්පස් එකක් හැටියට වැඩ කරනව කියලත් හිතනවා.
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
පූසො ජීවිතේ 70% නිදාගන ඉන්නේ. සමහර පූසො දවසට පැය 20ක් නිදාගන්නවා. ඒ ගොල්ලො ගොඩක් නැගිටලා ඉන්නේ උදේ පාන්දර.
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මං පොඩි කාලේ වල් බළලෙක් ඇති කලා.......
    ඌ අපේ ගෙදර ති‍යන කිසිම දෙ‍යක් හොරා කන්නේ නෑ.....හැබැ‍යි ලඟ පාත ගෙවල්වල හට්ටි මුට්ටි පෙරලගෙන කනවා......:P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං පොඩි කාලේ වල් බළලෙක් ඇති කලා.......
    ඌ අපේ ගෙදර ති‍යන කිසිම දෙ‍යක් හොරා කන්නේ නෑ.....හැබැ‍යි ලඟ පාත ගෙවල්වල හට්ටි මුට්ටි පෙරලගෙන කනවා......:P
    :angry::P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    චිකන් ඩෙවල් එකයි චොප්සි එකයි ෆ්‍රයිඩ් රයිස් එක්ක එදා හදපු චිලී පේස්ට් එක්ක අද ලන්ච් එක :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෙල ගිලපන් සිංහලු :P:P

    nlybmo.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    චිකන් ඩෙවල් එකයි චොප්සි එකයි ෆ්‍රයිඩ් රයිස් එක්ක එදා හදපු චිලී පේස්ට් එක්ක අද ලන්ච් එක :D
    ස්ප්‍ර‍යිට් හොද්දක් හැදුවේ නැද්ද.......:rofl:
     
    Status
    Not open for further replies.