මට අද නිවාඩු......
sales team එකේ බූරුවෙක් උදේ තුන් පාරක් call කලා.....මම ගඩොල් බෑය off කරලා දැම්මා......
![]()


පූසො ගෙදර හොයාගන්නේ ඉර බලලා. හැබැයි එයාගේ මොලේ මැග්නටික් සයිල කොම්පස් එකක් හැටියට වැඩ කරනව කියලත් හිතනවා.
මං පොඩි කාලේ වල් බළලෙක් ඇති කලා.......පූසො ජීවිතේ 70% නිදාගන ඉන්නේ. සමහර පූසො දවසට පැය 20ක් නිදාගන්නවා. ඒ ගොල්ලො ගොඩක් නැගිටලා ඉන්නේ උදේ පාන්දර.

මං පොඩි කාලේ වල් බළලෙක් ඇති කලා.......
ඌ අපේ ගෙදර තියන කිසිම දෙයක් හොරා කන්නේ නෑ.....හැබැයි ලඟ පාත ගෙවල්වල හට්ටි මුට්ටි පෙරලගෙන කනවා......![]()


බැල්ලිචිකන් ඩෙවල් එකයි චොප්සි එකයි ෆ්රයිඩ් රයිස් එක්ක එදා හදපු චිලී පේස්ට් එක්ක අද ලන්ච් එක![]()

ස්ප්රයිට් හොද්දක් හැදුවේ නැද්ද.......චිකන් ඩෙවල් එකයි චොප්සි එකයි ෆ්රයිඩ් රයිස් එක්ක එදා හදපු චිලී පේස්ට් එක්ක අද ලන්ච් එක![]()

අද ස්ප්රයිට් දැම්මෙ නෑස්ප්රයිට් හොද්දක් හැදුවේ නැද්ද.......![]()

චොප්සිය නං සුපිරියටම ඇවිල්ලා වගේ......කෙල ගිලපන් සිංහලු
IMG
