ඔව් බන්
මෙහෙ මගුල් කන්න හැමදාම සෙට් වෙන්නෙ නැති නිසා දැන් ටික ටික උයනවා

මන් ජපානයට බැස්සා අයියාහ්
සත්‍යපාල හුක්
කොහේද යකොව් ඉන්නේ
ගොඩදවසකින් දැක්කේ ..
ඩිරෙක්ට් ඇප්ලයි කොලෙ... බට් වැඩෙ වෙන්නෙ ඒජන්සිවලින්මටත් හිතෙනවා බන් රට යන්න......උඹලා දෙන්නා ගියේ/යන්න හදන්නේ agencies හරහාද නැත්තං වෙන විදියකින්ද........![]()

දිගටම ට්‍රයි කරහන්පලවෙනි අඩිය තියල තියෙන්නේ......මූල්‍යමය පැත්ත ටිකක් දරුණුයි බන්......![]()
ඩිරෙක්ට් ඇප්ලයි කොලෙ... බට් වැඩෙ වෙන්නෙ ඒජන්සිවලින්![]()
එදා මං උඹට කිව්වනේ අවුල මොකක්ද කියලා......වෙන විදියක් බලන්න ඕන බන්......දිගටම ට්‍රයි කරහන්


හැබැයි ඉතින් ගියා වගෙ නෙමෙ පුතෝ ආයෙ ලංකාවෙ සෙට්ල් වෙන්න අමාරුයි...එදා මං උඹට කිව්වනේ අවුල මොකක්ද කියලා......වෙන විදියක් බලන්න ඕන බන්......
ගෙදර කට්ටියට කරදර කරන්නත් බෑනේ.......![]()

මෙහෙ වැඩ කෙරෙන විදියත් එක්ක බලනකොට එහෙ settle වෙන එක හොඳයි කියල හිතෙනවා බන්......හැබැයි ඉතින් ගියා වගෙ නෙමෙ පුතෝ ආයෙ ලංකාවෙ සෙට්ල් වෙන්න අමාරුයි...![]()

1. සිරාවටම යකෝ මම කවදාවත් ඉරිදට දත් මදින්නේ නෑ......IMG 1
IMG 2


1. සිරාවටම යකෝ මම කවදාවත් ඉරිදට දත් මදින්නේ නෑ......
2. dilrasan මේක දැක්කොත් වහ කයි......![]()
කියන තරම් ලේසි නෑ පුතො... මෙහෙ ඉද්දිනම් සමහර කාලකන්නි හින්ද ඉන්න එක එපා වෙනව... හැබැයි ගිහාම මෙහෙම හිටියනම් හොදයි කියල හිතෙනවමෙහෙ වැඩ කෙරෙන විදියත් එක්ක බලනකොට එහෙ settle වෙන එක හොඳයි කියල හිතෙනවා බන්......![]()

1. සිරාවටම යකෝ මම කවදාවත් ඉරිදට දත් මදින්නේ නෑ......
2. dilrasan මේක දැක්කොත් වහ කයි......![]()


අහ් මලේ,උබලට දැන් අපිව පේන්නේ නැ වගේ ඉන්නේ නෙහ්මන් ජපානයට බැස්සා අයියාහ්

කවදාවත් කිව්වේ ගෙදර ඉන්න දවස්වලට...... එදා දත් මැදලා ආවේ......
