එලකිරි Night Club VIII

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන්
    මෙහෙ මගුල් කන්න හැමදාම සෙට් වෙන්නෙ නැති නිසා දැන් ටික ටික උයනවා
    :oo:
    සත්‍යපාල හුක්
    කොහේද යකොව් ඉන්නේ
    ගොඩදවසකින් දැක්කේ ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් හිතෙනවා බන් රට ‍යන්න......උඹලා දෙන්නා ගි‍යේ/‍යන්න හදන්නේ agencies හරහාද නැත්තං වෙන විදි‍යකින්ද........:oo:
    ඩිරෙක්ට් ඇප්ලයි කොලෙ... බට් වැඩෙ වෙන්නෙ ඒජන්සිවලින්:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩිරෙක්ට් ඇප්ලයි කොලෙ... බට් වැඩෙ වෙන්නෙ ඒජන්සිවලින්:dull:

    දිගටම ට්‍රයි කරහන්
    එදා මං උඹට කිව්වනේ අවුල මොකක්ද කි‍යලා......වෙන විදි‍යක් බලන්න ඕන බන්......:dull:

    ගෙදර කට්ටි‍යට කරදර කරන්නත් බෑනේ.......:no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එදා මං උඹට කිව්වනේ අවුල මොකක්ද කි‍යලා......වෙන විදි‍යක් බලන්න ඕන බන්......:dull:

    ගෙදර කට්ටි‍යට කරදර කරන්නත් බෑනේ.......:no:
    හැබැයි ඉතින් ගියා වගෙ නෙමෙ පුතෝ ආයෙ ලංකාවෙ සෙට්ල් වෙන්න අමාරුයි...:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hirugossip%20weekend%20post%2040%20%2816%29.jpg

    hirugossip%20weekend%20post%2040%20%282%29.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැබැයි ඉතින් ගියා වගෙ නෙමෙ පුතෝ ආයෙ ලංකාවෙ සෙට්ල් වෙන්න අමාරුයි...:dull:
    මෙහෙ වැඩ කෙරෙන විදි‍යත් එක්ක බලනකොට එහෙ settle වෙන එක හොඳ‍යි කි‍යල හිතෙනවා බන්......:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙහෙ වැඩ කෙරෙන විදි‍යත් එක්ක බලනකොට එහෙ settle වෙන එක හොඳ‍යි කි‍යල හිතෙනවා බන්......:dull:
    කියන තරම් ලේසි නෑ පුතො... මෙහෙ ඉද්දිනම් සමහර කාලකන්නි හින්ද ඉන්න එක එපා වෙනව... හැබැයි ගිහාම මෙහෙම හිටියනම් හොදයි කියල හිතෙනව :dull:
     
    Status
    Not open for further replies.