එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කියන තරම් ලේසි නෑ පුතො... මෙහෙ ඉද්දිනම් සමහර කාලකන්නි හින්ද ඉන්න එක එපා වෙනව... හැබැයි ගිහාම මෙහෙම හිටියනම් හොදයි කියල හිතෙනව :dull:
    මම ඒක දන්නවා බන්.......ඒත් දැන් ති‍යන work load එක වෙන රටවල්වල නෑ කි‍යලා මට හොඳටම sure......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං හිතුවේ දත් මදින් නැතුව ඇවිත් කියලා,:dull:
    ඉස්සර කැම්පස් කාලෙදි නම් දත් මදින්නේ නැතුව lectures වලට ගිහින් ති‍යනවා.....:rofl:
    ඒක ඉතින් උඹෙ තීරණයක්.. :dull::dull:
    ගි‍ය සති‍යේ දවස් හතරක් ගෙදර එනකොට රෑ එකොලහ‍යි...... ආපහු පහුවදා උදේම වැඩට ‍යන්නත් උනා.......:dull:

    උඹ හිතනවද වෙන රටවල්වල ඔහොම මැරීගෙන වැඩ කරන්න ඕන කි‍යලා......:no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ එනවද කොට බුවාගේ ගෙදර ‍යන්න......:P

    සුපුරුදු විදි‍යට ඤැක් ගා‍යි.......නුවර තිබ්බ ළමා නිවාසේ වැඩේටවත් ආවේ නෑනේ.....:angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ZpCNK0C

    gV3lL7o.jpg

    :sorry::sorry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ එනවද කොට බුවාගේ ගෙදර ‍යන්න......:P

    සුපුරුදු විදි‍යට ඤැක් ගා‍යි.......නුවර තිබ්බ ළමා නිවාසේ වැඩේටවත් ආවේ නෑනේ.....:angry:
    ආයම යනවද යූඑන්පී බුවාව බලන්න යටියන්තොට? :dull:
    හොල්මන් ගෙදර බලන්න යන්න ආසයි :P
    කවද්ද යන්නේ?? :rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ZpCNK0C

    IMG
    :sorry::sorry:
    ඒක තම‍යි තොට ඊ‍යේ කිව්වේ බේක් වෙනකං හිටපන් කි‍යලා.......පෙරේතකම වැඩි හින්දම temperature එක වැඩි කරලා නාගත්තා නේද......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආයම යනවද යූඑන්පී බුවාව බලන්න යටියන්තොට? :dull:
    හොල්මන් ගෙදර බලන්න යන්න ආසයි :P
    කවද්ද යන්නේ?? :rolleyes:
    මේ මාසේ අන්තිමට ‍යන්න හිතන් ඉන්නේ...... උඹ එන්නේ නෑනේ......:oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක තම‍යි තොට ඊ‍යේ කිව්වේ බේක් වෙනකං හිටපන් කි‍යලා.......පෙරේතකම වැඩි හින්දම temperature එක වැඩි කරලා නාගත්තා නේද......:dull:
    මං නෙවෙයි යකෝ :sorry:
    අරය ටෙම්පිය 180ට දාලා
    8.gif
    :sorry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉස්සර කැම්පස් කාලෙදි නම් දත් මදින්නේ නැතුව lectures වලට ගිහින් ති‍යනවා.....:rofl:

    ගි‍ය සති‍යේ දවස් හතරක් ගෙදර එනකොට රෑ එකොලහ‍යි...... ආපහු පහුවදා උදේම වැඩට ‍යන්නත් උනා.......:dull:

    උඹ හිතනවද වෙන රටවල්වල ඔහොම මැරීගෙන වැඩ කරන්න ඕන කි‍යලා......:no:

    ඒක නම් කියන්න දන්නෙ නෑ මචො.... හැබැයි ඉතින් ගන්න තීරණයක් ගද්දි හොදට හිතල බලල තීරණය කරපන්...

    :dull:
     
    Status
    Not open for further replies.