මම ඒක දන්නවා බන්.......ඒත් දැන් තියන work load එක වෙන රටවල්වල නෑ කියලා මට හොඳටම sure......කියන තරම් ලේසි නෑ පුතො... මෙහෙ ඉද්දිනම් සමහර කාලකන්නි හින්ද ඉන්න එක එපා වෙනව... හැබැයි ගිහාම මෙහෙම හිටියනම් හොදයි කියල හිතෙනව![]()

මං හිතුවේ දත් මදින් නැතුව ඇවිත් කියලා,කවදාවත් කිව්වේ ගෙදර ඉන්න දවස්වලට...... එදා දත් මැදලා ආවේ......![]()

ඒක ඉතින් උඹෙ තීරණයක්..මම ඒක දන්නවා බන්.......ඒත් දැන් තියන work load එක වෙන රටවල්වල නෑ කියලා මට හොඳටම sure......![]()


ඉස්සර කැම්පස් කාලෙදි නම් දත් මදින්නේ නැතුව lectures වලට ගිහින් තියනවා.....මං හිතුවේ දත් මදින් නැතුව ඇවිත් කියලා,![]()

ගිය සතියේ දවස් හතරක් ගෙදර එනකොට රෑ එකොලහයි...... ආපහු පහුවදා උදේම වැඩට යන්නත් උනා.......ඒක ඉතින් උඹෙ තීරණයක්..![]()


උඹ එනවද කොට බුවාගේ ගෙදර යන්න......


ආයම යනවද යූඑන්පී බුවාව බලන්න යටියන්තොට?උඹ එනවද කොට බුවාගේ ගෙදර යන්න......
සුපුරුදු විදියට ඤැක් ගායි.......නුවර තිබ්බ ළමා නිවාසේ වැඩේටවත් ආවේ නෑනේ.....![]()



ඒක තමයි තොට ඊයේ කිව්වේ බේක් වෙනකං හිටපන් කියලා.......පෙරේතකම වැඩි හින්දම temperature එක වැඩි කරලා නාගත්තා නේද......![]()
IMG

මේ මාසේ අන්තිමට යන්න හිතන් ඉන්නේ...... උඹ එන්නේ නෑනේ......ආයම යනවද යූඑන්පී බුවාව බලන්න යටියන්තොට?
හොල්මන් ගෙදර බලන්න යන්න ආසයි
කවද්ද යන්නේ??![]()

මං නෙවෙයි යකෝඒක තමයි තොට ඊයේ කිව්වේ බේක් වෙනකං හිටපන් කියලා.......පෙරේතකම වැඩි හින්දම temperature එක වැඩි කරලා නාගත්තා නේද......![]()


මං එනා....මේ මාසේ අන්තිමට යන්න හිතන් ඉන්නේ...... උඹ එන්නේ නෑනේ......![]()

බඩා බය වෙලා![]()

එහෙනම් ඔහොමවත් තියන එක හොදයිඉස්සර කැම්පස් කාලෙදි නම් දත් මදින්නේ නැතුව lectures වලට ගිහින් තියනවා.....![]()

180ට පිච්චෙන්නේ නෑනේ බන්.....මං නෙවෙයි යකෝ
අරය ටෙම්පිය 180ට දාලා![]()
![]()

මං එනා....![]()

ඉස්සර කැම්පස් කාලෙදි නම් දත් මදින්නේ නැතුව lectures වලට ගිහින් තියනවා.....
ගිය සතියේ දවස් හතරක් ගෙදර එනකොට රෑ එකොලහයි...... ආපහු පහුවදා උදේම වැඩට යන්නත් උනා.......
උඹ හිතනවද වෙන රටවල්වල ඔහොම මැරීගෙන වැඩ කරන්න ඕන කියලා......![]()
