එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඊ‍යේ රෑ කාමරේට පැනපු බළල් තඩි‍යද කොහෙද එලි‍යේ බෙරිහන් දෙනවා ඇහෙනවා......ජනේලේ වහලා නිදාගන්නද එහෙම නැත්තං ඌ ආවොත් ප්‍රහාර‍යක් එල්ල කරන්නද.......:oo:
    වහල නිදා ගනින්... ඊට කලින් ඌට ප්‍රහාරයක් එල්ල කරලා එළෝපන් :dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    වහල නිදා ගනින්... ඊට කලින් ඌට ප්‍රහාරයක් එල්ල කරලා එළෝපන් :dull:
    අහිංසක සත්තුන්ට හිංසා කරන්න පුරුදු වෙන්නෙපා වේ*යෙ..:dull::dull:
    ඕයෙ... මොට්ටයා බැක් බිත්
    ඕයෙ..:cool::cool:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    1. :dull: නම හරියට කිය:frown: හීනෙන් බය වෙයන් :frown:
    majayaaa :sorry:

    ඊ‍යේ රෑ කාමරේට පැනපු බළල් තඩි‍යද කොහෙද එලි‍යේ බෙරිහන් දෙනවා ඇහෙනවා......ජනේලේ වහලා නිදාගන්නද එහෙම නැත්තං ඌ ආවොත් ප්‍රහාර‍යක් එල්ල කරන්නද.......:oo:

    balal thadiyawa kaamareta daala wahala, eliyata gihin nida ganna :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නිදිමතයි කුකුළණි... නිදා ගන්න යමි...

    සුභ රාත්‍රියක්...

    ආයුබෝවන්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊ‍යේ රෑ කාමරේට පැනපු බළල් තඩි‍යද කොහෙද එලි‍යේ බෙරිහන් දෙනවා ඇහෙනවා......ජනේලේ වහලා නිදාගන්නද එහෙම නැත්තං ඌ ආවොත් ප්‍රහාර‍යක් එල්ල කරන්නද.......:oo:
    ඊට කලින් ඌට ප්‍රහාරයක් එල්ල කරලා එළෝපන් :dull:
     
    Status
    Not open for further replies.