යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ.පලස්තීනේ ඉන්නේ මුස්ලිම් උන්.උබ නම් මොට්ටෙයෙක්ම තමයිඒ ඊශ්රායලෙනෙ බන්.. මේ යුදෙව්වො..
කේ..![]()
මොට්ටයට හම්බ කෙල්ලෙකුට හිත ගිහින්ලු ඉන්නේ......යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ.පලස්තීනේ ඉන්නේ මුස්ලිම් උන්.උබ නම් මොට්ටෙයෙක්ම තමයි![]()

1. ට්විටර් ගිණුමක් හදාගැනීම තවත් වණයක් පමණි.නොමිලේ ජංගම දුරකතනයට නිව්ස් ඇලර්ට් ලබාගැනීමේ පත්‍රිකාව..
1. පළමුව ට්විටර් ගිණුමක් හදාගන්න..
2. දෙවනුව ට්විටර් එකේ ජංගම දු.ක ඇතුළු කර තහවරු කරගන්න
3. තෙවනුව නිව්ස් ලබාගැනීමට අවශ්‍ය මාද්‍ය ට්විටර් එකේ සර්ච් කරන්න.. උදා: අදදෙරණ නිව්ස්
4. හතරවනුව සොයා ගත් මාද්‍ය ෆලෝ කරන්න...
5. පස්වනුව මාද්‍ය පේජ් එකේ සෙටින් ගිහින් Turn on Mobile Notification කරන්න
6. උබට දැන් නිව්ස් ඇලර්ට් ලැබෙනු ඇත ගෙවීමකින් තොරව.. නැත්නම් 30+වැට් ගෙවීමට සිදුවේ
ඉබ්බා මහතාගෙන් තවත් සමාජ මෙහෙවරක්
යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ.පලස්තීනේ ඉන්නේ මුස්ලිම් උන්.උබ නම් මොට්ටෙයෙක්ම තමයි![]()

ඉබ්බ දන්න දේවල්නොමිලේ ජංගම දුරකතනයට නිව්ස් ඇලර්ට් ලබාගැනීමේ පත්‍රිකාව..
1. පළමුව ට්විටර් ගිණුමක් හදාගන්න..
2. දෙවනුව ට්විටර් එකේ ජංගම දු.ක ඇතුළු කර තහවරු කරගන්න
3. තෙවනුව නිව්ස් ලබාගැනීමට අවශ්‍ය මාද්‍ය ට්විටර් එකේ සර්ච් කරන්න.. උදා: අදදෙරණ නිව්ස්
4. හතරවනුව සොයා ගත් මාද්‍ය ෆලෝ කරන්න...
5. පස්වනුව මාද්‍ය පේජ් එකේ සෙටින් ගිහින් Turn on Mobile Notification කරන්න
6. උබට දැන් නිව්ස් ඇලර්ට් ලැබෙනු ඇත ගෙවීමකින් තොරව.. නැත්නම් 30+වැට් ගෙවීමට සිදුවේ
ඉබ්බා මහතාගෙන් තවත් සමාජ මෙහෙවරක්

සමාජ මෙහෙවරට ට්විටර් ගිණුමක් හදාගැනීම
http://www.icc-cricket.com/lg-icc-awards/lg-peoples-choice-awardඉබ්බ දන්න දේවල්![]()

නියමෙට සෙට් වෙනවා එහෙනම් මූටම හරියන මොට්ටියෙක්මොට්ටයට හම්බ කෙල්ලෙකුට හිත ගිහින්ලු ඉන්නේ......![]()

එල එල නොවැම්බර් 5 වෙනකම් තියෙනවා තව වෝට් 100ක් 200ක් දාන්න පුලුවන්ඕල් රෙඩි වොටඩ්
වෝට් දෙකක්ම දැම්මා![]()

ඔව් ඔව්... අපෙ ip වෙනස් වෙනව කියල උන් දන්න එකක්යෑඑල එල නොවැම්බර් 5 වෙනකම් තියෙනවා තව වෝට් 100ක් 200ක් දාන්න පුලුවන්![]()

හරි හරි පොඩි මිස්ටේක් එකක් උනා.. රටවල් 2 පැටලිලා..යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ.පලස්තීනේ ඉන්නේ මුස්ලිම් උන්.උබ නම් මොට්ටෙයෙක්ම තමයි![]()