එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    avatar123465_40.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ ඊශ්‍රායලෙනෙ බන්.. මේ යුදෙව්වො..:rofl:

    කේ..
    avatar123465_40.gif
    යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ.පලස්තීනේ ඉන්නේ මුස්ලිම් උන්.උබ නම් මොට්ටෙයෙක්ම තමයි
    avatar123465_40.gif
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ.පලස්තීනේ ඉන්නේ මුස්ලිම් උන්.උබ නම් මොට්ටෙයෙක්ම තමයි
    avatar123465_40.gif
    මොට්ට‍යට හම්බ කෙල්ලෙකුට හිත ගිහින්ලු ඉන්නේ......
    avatar123465_40.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නොමිලේ ජංගම දුරකතනයට නිව්ස් ඇලර්ට් ලබාගැනීමේ පත්‍රිකාව..

    1. පළමුව ට්විටර් ගිණුමක් හදාගන්න..

    2. දෙවනුව ට්විටර් එකේ ජංගම දු.ක ඇතුළු කර තහවරු කරගන්න

    3. තෙවනුව නිව්ස් ලබාගැනීමට අවශ්‍ය මාද්‍ය ට්විටර් එකේ සර්ච් කරන්න.. උදා: අදදෙරණ නිව්ස්

    4. හතරවනුව සොයා ගත් මාද්‍ය ෆලෝ කරන්න...

    5. පස්වනුව මාද්‍ය පේජ් එකේ සෙටින් ගිහින් Turn on Mobile Notification කරන්න

    6. උබට දැන් නිව්ස් ඇලර්ට් ලැබෙනු ඇත ගෙවීමකින් තොරව.. නැත්නම් 30+වැට් ගෙවීමට සිදුවේ :dull:

    ඉබ්බා මහතාගෙන් තවත් සමාජ මෙහෙවරක් :baffled:
     
    • Like
    Reactions: Ereshaz77

    1. ට්විටර් ගිණුමක් හදාගැනීම තවත් වණ‍යක් පමණි.

    2.සමාජ මෙහෙවරට මාගේ ස්තූති‍ය
     
    • Like
    Reactions: Ereshaz77

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නොමිලේ ජංගම දුරකතනයට නිව්ස් ඇලර්ට් ලබාගැනීමේ පත්‍රිකාව..

    1. පළමුව ට්විටර් ගිණුමක් හදාගන්න..

    2. දෙවනුව ට්විටර් එකේ ජංගම දු.ක ඇතුළු කර තහවරු කරගන්න

    3. තෙවනුව නිව්ස් ලබාගැනීමට අවශ්‍ය මාද්‍ය ට්විටර් එකේ සර්ච් කරන්න.. උදා: අදදෙරණ නිව්ස්

    4. හතරවනුව සොයා ගත් මාද්‍ය ෆලෝ කරන්න...

    5. පස්වනුව මාද්‍ය පේජ් එකේ සෙටින් ගිහින් Turn on Mobile Notification කරන්න

    6. උබට දැන් නිව්ස් ඇලර්ට් ලැබෙනු ඇත ගෙවීමකින් තොරව.. නැත්නම් 30+වැට් ගෙවීමට සිදුවේ :dull:

    ඉබ්බා මහතාගෙන් තවත් සමාජ මෙහෙවරක් :baffled:
    ඉබ්බ දන්න දේවල් :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕල් රෙඩි වොටඩ්

    වෝට් දෙකක්ම දැම්මා;)
    එල එල නොවැම්බර් 5 වෙනකම් තියෙනවා තව වෝට් 100ක් 200ක් දාන්න පුලුවන් :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල එල නොවැම්බර් 5 වෙනකම් තියෙනවා තව වෝට් 100ක් 200ක් දාන්න පුලුවන් :D
    ඔව් ඔව්... අපෙ ip වෙනස් වෙනව කියල උන් දන්න එකක්යෑ :rofl::rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යුදෙව්වෝ ඉන්නේ ඊශ්‍රායලයේ.පලස්තීනේ ඉන්නේ මුස්ලිම් උන්.උබ නම් මොට්ටෙයෙක්ම තමයි
    avatar123465_40.gif
    හරි හරි පොඩි මිස්ටේක් එකක් උනා.. රටවල් 2 පැටලිලා..
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.