එලකිරි Night Club X

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
තෝ දන්නැති ඒවයින් පුස්තකාලයක් පුරවන්න පුලුවන්..
avatar123465_40.gif


පිළිතුර....
" ඌරට "
1. ඌරට
2. ඌ රට
:rofl::rofl:
ආයාලේ ගිය හීන අතරේ..
ගොඩ ගසා මහ වේදනා..
මමම විතරද පෙම් කරන්නේ
ආත්මය පරදුව තියා..:cool::cool:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තෝ දන්නැති ඒවයින් පුස්තකාලයක් පුරවන්න පුලුවන්..
    avatar123465_40.gif
    කමක් නෑ......
    avatar123465_40.gif

    හමුවනා නෙත් දහක් අතරින් ඔබේ දෑසම සොයා ඇවිදින් ඔබට මෙතරම් ලංව ඉන්නේ නොලැබෙනා බව දැන දැනයි.../:frown::frown:
    ඕක ගිහින් කි‍යපන් ඉබ්බට......
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    'අ' යන්නෙන් පටන් ගන්න පලතුරු වර්ග පහක් කියන්න.
    මොන හු?
    අන්නාසි
    අඹ
    අලු කෙසෙල්
    අනෝදා
    අලිපේර
    avatar123465_40.gif


    ආයාලේ ගිය හීන අතරේ..
    ගොඩ ගසා මහ වේදනා..
    මමම විතරද පෙම් කරන්නේ
    ආත්මය පරදුව තියා..:cool::cool:
    avatar123465_40.gif

    දන් නෑ..
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තෙතමනේ ඇති පපුව ගැඹුරේ
    උනනවා පෙම් දිවිතුරා
    අද ඉදන්වත් ඉමුද සෙනෙහෙන්
    පුංචි වෙනසක් වත් එපා..:dull::dull::dull:

    හප්පටසීරී
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොන හු?
    අන්නාසි
    අඹ
    අලු කෙසෙල්
    අනෝදා
    අලිපේර
    avatar123465_40.gif



    avatar123465_40.gif

    දන් නෑ..

    කෙසෙල් වර්ග ගොඩක් තියන නිසා වැරදියි,අනිත්ව හරි
     
    Status
    Not open for further replies.