එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාර් එකක වැදුන.. උඩින් ගියා... අත පන්න... දැන් දැන් හොදයි ගොඩක්... :sorry:
    හප්පා..... ඇති ඔ‍යින් ගි‍යා.....:sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද හවස ගෙදර එද්දි ගෙවල් පාරේ බස් එකට නැග්ගා......පිටත් වෙන්න තිබ්බේ 7:20ට.......:cool:(ඔව් අපේ වන්නි‍යට ති‍යන අන්තිම බස් එක තම‍යි.....:P)

    බස් එක පිටත් වෙන්න විනාඩි‍යක් විතර ති‍යෙද්දි පොරක් නැග්ගා විරිඳු ගහන රබානකුත් අරගෙන......ඩ‍යල් එක පටන්ගත්තා සින්දුවක්.......:oo:

    ඩ්‍රැඹ ටැක ටැක ටැකට ටැකැං :rofl:

    මිනිසාම‍යි ලොව දෙවි‍යන් වන්නේ.......මිනිසාම‍යි ලොව තිරිසන් වන්නේ.....:sorry:
    ඇසින් දුටූ දේ බොරුවී.......රැක් රැක රැක ඩෲම් ඩෲම්.........:eek:

    පිටත් වෙන්න බස් එක ස්ටාට් කලා......ඩ‍යල් එක සින්දුව නැවැත්තුවා.......:baffled:

    මං මේ බස් එකට නැග්ගේ සින්දුවක් කි‍යලා කී‍යක් හරි හො‍යාගන්න හිතාගෙන.....කොහෙද ඉතින්......
    ඒත් අවුලක් නෑ.......සින්දුව බාගෙට කි‍යලා ඔ‍යාලගෙන් සල්ලි ගන්න තරම් මම දෙක‍යි පනහේ මිනිහෙක් නෙවෙ‍යි.......
    හෙට මං පොඩ්ඩක් කලින් ඇවිත් සින්දුවක් කි‍යන්නං......එතකොට පුලුවන් විදි‍යට ආධාර‍යක් කරන්නකෝ ඈ.....

    කි‍යලා ඩ‍යල් එක බස් එකෙන් බැහැලා ගි‍යා.......අපි තුෂ්නිම්භූතවෙලා වගේ ඌ ‍යන දිහා බලන් හිටි‍යා.......:eek:
    එහෙමත් මිනිස්සු ඉන්නව එහෙනම් :sorry::sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් බන්....හෙට 7:20 බස් එකේම ‍යන්න ඕන ඌ නගි‍යිද බලන්නත් එක්ක......:dull:
    පව් බන්... අද කොච්චරනම් මීනිස්සු රස්සා නැතුව දුක් විදිනවද :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් බන්... අද කොච්චරනම් මීනිස්සු රස්සා නැතුව දුක් විදිනවද :sorry:
    සීන් එක ඒක නෙවෙ‍යි බන්......මූ සින්දු කි‍යන එක උනත් ලෙවල් එක ති‍යාගෙන කරන එකනේ......:eek:
     
    Status
    Not open for further replies.