ඇයි බොල අවිස්සාවේල්ලේ ගියා කිව්වේ......
වේල්ස් පාක් එකටද......![]()



ඇයි වැස්සකටවත් අහු උනාද......ගියා තමයි බං
එපා උනා.........
විහාරමාදේවි![]()



යකෝ අපි කොළඹ.....බොරු නං බලපන් ලෝක සිතියමේ.......නොදකින් ඔබලා ඔක්කොම කුරුනැගලනේ...
උඹල වැඩක් නෑ බන්.....![]()

අනේ පල ඩෝ මන් එකම එක කියවන්නේ නෑ තොපි වගේඋඹ දෙකක් දාගත්ත වෙලාවට නිතරම කියන වචන සෙට් එකනේ......
අනිත් අවලම් චාරිකාවේ ත්රෙඩ් එකක් දැම්මේ නැද්ද.......![]()

වැඩක් නෑ තමා බොලනොදකින් ඔබලා ඔක්කොම කුරුනැගලනේ...
උඹල වැඩක් නෑ බන්.....![]()
බංකු බංකුයකෝ අපි කොළඹ.....බොරු නං බලපන් ලෝක සිතියමේ.......![]()

ඔව් නෙහ්අනේ පල ඩෝ මන් එකම එක කියවන්නේ නෑ තොපි වගේ![]()
