එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ පල ඩෝ මන් එකම එක කියවන්නේ නෑ තොපි වගේ :cool:
    එහෙම කිව්වට උඹ කසියා පැකට් එක ගැහුවම ඕකමනේ කියන්නේ.......:cool:
    avatar276569_38.gif
    NEW COUPLE -- CENO EEYE MUN DENNA SET WELA
    avatar140454_25.gif
    උඹල වැඩක් නෑ බන්......:lol:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම කිව්වට උඹ කසියා පැකට් එක ගැහුවම ඕකමනේ කියන්නේ.......:cool:

    උඹල වැඩක් නෑ බන්......:lol:
    :lol::lol:කොලු කාරයා

    කවුද ඩෝ ඒවා ගහන්නේ අපි ගහන්නේ ඔරිගිනල්
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    1. :yes: :yes: :yes: මොකද්ද බන් මලකඩය කියන්නේ උබේ ග්‍රවුන්ඩ් එකක් ගැන :rolleyes:
    පිස්සු ඕකාට ග්‍රවුන්ඩ් එකක් දැකලත් නෑ කෑ ගහනවා වැද්දා:lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. :yes: :yes: :yes: මොකද්ද බන් මලකඩය කියන්නේ උබේ ග්‍රවුන්ඩ් එකක් ගැන :rolleyes:
    රබර් වත්තේ ග්‍රවුන්ඩ් එකට නෝන්ඩි කරන්න එපා හරිය.......:growl:
    :lol::lol:කොලු කාරයා

    කවුද ඩෝ ඒවා ගහන්නේ අපි ගහන්නේ ඔරිගිනල්
    එහෙනං උඹ කොහොමද ඒවගේ ගණන් දන්නේ......:lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔන් ග්‍රීන් මහින්ද හොරා...
    ග්‍රීන් රින් ග්‍රීන් ග්‍රීන් ග්‍රීන් හොරා...
    ගිරි ගිරි හොරා... මහින්ද හොර හොර හොරා..
    වර වර හොරා ඔන් කොත්තමල්ලි පොඩි කරගෙන වර
    හොරා මෙන් හොර ජුහ් පුහ්.......:lol:

    උ.ගැ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එනවනම් කෑම බීම අරන් වරෙන්:eek::eek:
    ග්‍රවුන්ඩ් එක සෙට් කරල දෙන්න පුලුවන්ද.......හවස DJ එකට කරන්ට් එකත් ඕන......:)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රබර් වත්තේ ග්‍රවුන්ඩ් එකට නෝන්ඩි කරන්න එපා හරිය.......:growl:

    එහෙනං උඹ කොහොමද ඒවගේ ගණන් දන්නේ......:lol:
    රබර් වත්තේ නේමේ වැද්දෝ ග්‍රවුන්ඩ් එක තියෙන්ණේ:lol::lol:
     
    Status
    Not open for further replies.