නෑ බන්.....ගෙදර එලවලු ඉවර හින්දා අම්මා කිරිබත් උයලා......ei umbalata awrududa?![]()

අපේ ගෙදරත් ගොඩක් වෙලාවට ඔහොම තමයි......සතියට දවස් දෙකක් විතර රෑට ඉඳි ආප්ප, කිරිබත් කලාතුරකින් පිට්ටු හදනවා.......තුන් වේලම බත්![]()

අවුරුද්දට ඇදුම් ගත්තද උබලා..
ගෙදර අයට ගන්නත් ඔනේ...
මේ වෙලාවට තමයි හිතෙන්නෙ කෙල්ලෙක් හිටිය නම් හොදයි කියලා...

uvata awruddama epa wei ehema hitiyanamai yakow welawaඋබට ඇදුමක් තෝරල අරන් දෙන්න නම් කමක් නෑ කියමුකෝ..
උබ ඇදුමක් අරන් දෙන්න වුනොත් තව කීයකට හරි තට්ටුවෙන වැඩක් නේහ් ....![]()


අයියෝ දැන් ඒකා ඔන්ලයින් නෑ.. මොකක්ද සීන් එක්ක තියන්ව දන්න එකෙක් නැද්ද ඇහුවාdannawa![]()

ube bada pirenne nane ali bada pirenakan i\ninda yanne kohedaඑල එල,මට නම් පාන් කෑවම නින්ද යන් නෑ.....![]()
වෙලාවට කෙනෙක් නැතෝ
![]()

epa wenawa ban adum ganna yanna me dawas wala maharagama senaga athi ambanata

මහරගම නෙව්යි කොහෙත් එකයි බන්epa wenawa ban adum ganna yanna me dawas wala maharagama senaga athi ambanata
![]()
ube bada pirenne nane ali bada pirenakan i\ninda yanne koheda
