එලකිරි Night Club X

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    10349067_795498540531767_3867559926735353397_n.jpg
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ei umbalata awrududa?:P
    නෑ බන්.....ගෙදර එලවලු ඉවර හින්දා අම්මා කිරිබත් උ‍යලා......:lol:

    තුන් වේලම බත් :cool:
    අපේ ගෙදරත් ගොඩක් වෙලාවට ඔහොම තම‍යි......සති‍යට දවස් දෙකක් විතර රෑට ඉඳි ආප්ප, කිරිබත් කලාතුරකින් පිට්ටු හදනවා.......:cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අවුරුද්දට ඇදුම් ගත්තද උබලා..
    ගෙදර අයට ගන්නත් ඔනේ...

    මේ වෙලාවට තමයි හිතෙන්නෙ කෙල්ලෙක් හිටිය නම් හොදයි කියලා...
    :lol::lol: uvata awruddama epa wei ehema hitiyanam
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබට ඇදුමක් තෝරල අරන් දෙන්න නම් කමක් නෑ කියමුකෝ..:rolleyes::rolleyes:

    උබ ඇදුමක් අරන් දෙන්න වුනොත් තව කීයකට හරි තට්ටුවෙන වැඩක් නේහ් ....:rofl::rofl:
    ai yakow welawa :sorry::sorry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අයියෝ දැන් ඒකා ඔන්ලයින් නෑ.. මොකක්ද සීන් එක්ක තියන්ව දන්න එකෙක් නැද්ද ඇහුවා:cool:
     
    Status
    Not open for further replies.