එලකිරි Night Club X

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එදා ගත්තට උඹේ ගඩොල් බෑ‍ය වැඩ කලේ නෑනේ......:oo:
    අම්මේ මගේ වෙලාව හොදයි වගේ :rofl:
    ඔව් ඉරිසි‍යා හිතුනා....... අ‍යි‍යට කාර් එකක් හො‍යල දෙන්න කිව්වම තෝ බෑ කිව්වනේ......:angry:
    (රිදෙ‍යි:P)
    :(
    කැරි කතා කියන්න එපා බන් මල්ලී


    අනේ ඉතින් බිපුවාම තමයි මතක් වෙන්නේ..සුදුව:love:
    හෆොයි :confused::confused::confused:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියන්නෙම නෑ :rofl::rofl::rofl:
    උඹ දන්නව නේද ඌව :oo:
    :shocked::shocked::shocked:
    අප්පට සිරි මල්ලිත් මල්ලියා වෙන්න ඇති
    අඩෝ එල කොල්ලෙක් බන් ඕකා
    පට්ටම කට්ටක් කාලා ඉගනගත්තේ
    හරි අහිංසක එවුන් බන්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕකුන්ව උස්සලා පොළොවේ ගහන්න ඕනි
    අවස්ථාවාදී කැරියෝ
    ඔව් බන් :yes:ප්‍රේමදාස මහත්තයා හිටියානම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි:dull:
    ඕකුන් මිනිස් පැය ලක්ශ ගානක් කන්න ඇති අද දවසට විතරක්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔ‍ය උද්ගෝෂණේට කිසිම පදනමක් නෑ බන්......ගහපු එක හරි කි‍යලා මම කි‍යන්නේ නෑ..... ඒත් ඔතන කලේ අමු බොරුවක්.......
    මම නම් දන්නේ නෑ බන් සීන් එක මොකක්ද කියලා:dull:
    කොහොමත් ලංකාවේ පදනමක් ඇති උද්ගෝෂන තියෙන්නේ හරි අඩුවෙන්
    ආර්ට් ෆැකලිට්වල උන්ද ඕවාට එන්නේ:confused:
     
    Last edited:
    • Like
    Reactions: NUWAN BUWA

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :shocked::shocked::shocked:
    අප්පට සිරි මල්ලිත් මල්ලියා වෙන්න ඇති
    අඩෝ එල කොල්ලෙක් බන් ඕකා
    පට්ටම කට්ටක් කාලා ඉගනගත්තේ
    හරි අහිංසක එවුන් බන්
    දැන් ඉතිං මලකඩයා වැඩේ දෙයි :rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔව් බන් :yes:ප්‍රේමදාස මහත්තයා හිටියානම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි:dull:
    ඕකුන් මිනිස් පැය ලක්ශ ගානක් කන්න ඇති අද දවසට විතරක්
    ඒ කතාව නම් ඇත්ත :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    web card එක expire වෙලා බන්.....:sorry:

    ගෙන්නනවනං මේ වගේ සුපිරි එකක් ගෙන්නපන්.......:cool:

    http://www.ebay.com/itm/GIFT-1-18-2...183?pt=LH_DefaultDomain_0&hash=item20ebccd167
    :no:
    මම අපේ නැන්දදේ දුවගේ පොඩි එකාට gift එකක් දෙන්න ගෙන්නුවේ බන්
    ඔව්වා ගණන් වැඩි බන් ...
    මම අපේ අම්මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගේන්නේ
    එයා එකේ ammount එක auto account එකෙන් කැපෙන්න හදලා තියෙන්නේ
    තැපැල් කාරයා මගේ යාළුවෙක්..statment එක මම මගදීම උස්සනවා :rofl:
     
    • Like
    Reactions: rcccc

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් බන් :yes:ප්‍රේමදාස මහත්තයා හිටියානම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි:dull:
    ඕකුන් මිනිස් පැය ලක්ශ ගානක් කන්න ඇති අද දවසට විතරක්
    මහා කාලකන්නි බන් මල්ලී
    දෙමවුපියෝ කොච්චර දුක් විදිනවද ඕකුන්ව ඔහොම තියන්න
    පොන්නයෝ රැල මොකෙක්ගේ හරි රූකඩයක් වෙනවා
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :shocked::shocked::shocked:
    අප්පට සිරි මල්ලිත් මල්ලියා වෙන්න ඇති
    අඩෝ එල කොල්ලෙක් බන් ඕකා
    පට්ටම කට්ටක් කාලා ඉගනගත්තේ
    හරි අහිංසක එවුන් බන්
    මැද නම මතක නැහැ.. මට ජූනියර් ඌ, හොඳයි වගේ බලමු.. හොඳයිනම් අනිවා හොඳට සලකනව :love::yes:
    දැන් ඉතිං මලකඩයා වැඩේ දෙයි :rofl:
    :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මැද නම මතක නැහැ.. මට ජූනියර් ඌ, හොඳයි වගේ බලමු.. හොඳයිනම් අනිවා හොඳට සලකනව :love::yes:

    :rofl:
    :oo:
    නම මලිත් ඉෂාන් ,,,
    මම වෙනුවෙන් පොඩ්ඩක් බලපන් මචෝ
    පාඩුවේ ඉන්න අහිංසක කොල්ලෙක්
     
    Status
    Not open for further replies.