අම්මේ මගේ වෙලාව හොදයි වගේඑදා ගත්තට උඹේ ගඩොල් බෑය වැඩ කලේ නෑනේ......![]()

ඔව් ඉරිසියා හිතුනා....... අයියට කාර් එකක් හොයල දෙන්න කිව්වම තෝ බෑ කිව්වනේ......
(රිදෙයි)
කැරි කතා කියන්න එපා බන් මල්ලී
හෆොයිඅනේ ඉතින් බිපුවාම තමයි මතක් වෙන්නේ..සුදුව![]()
![]()
web card එක expire වෙලා බන්.....
තොට ඉරිසියාව
ඉදා link එක තොත් ඕනිනම් දාපිය
http://www.ebay.com/itm/ALFA-ROMEO-...177?pt=LH_DefaultDomain_3&hash=item4ae6c22971


කියන්නෙම නෑ
උඹ දන්නව නේද ඌව![]()



පට්ට
අයි ඩින්ට් සේ එනිතින්
අරූ තමයි කිව්වේ ..
මම දන්නෙත් අදයි උබට ඔය නම කියනවා කියලා![]()

හිටුකෝ...... ඊලඟ දවසේ දෙන්නං ශොට් එක.......අම්මේ මගේ වෙලාව හොදයි වගේ![]()

ඔව් බන්ඕකුන්ව උස්සලා පොළොවේ ගහන්න ඕනි
අවස්ථාවාදී කැරියෝ
ප්‍රේමදාස මහත්තයා හිටියානම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි
නොදකින් ගල් මූසලයා...... ඕවා පමුණුවේ 150ට තියනවා යකෝ......
බඩා ෆේක් හැදුවා වගේ......![]()


මම නම් දන්නේ නෑ බන් සීන් එක මොකක්ද කියලාඔය උද්ගෝෂණේට කිසිම පදනමක් නෑ බන්......ගහපු එක හරි කියලා මම කියන්නේ නෑ..... ඒත් ඔතන කලේ අමු බොරුවක්.......


දැන් ඉතිං මලකඩයා වැඩේ දෙයි
අප්පට සිරි මල්ලිත් මල්ලියා වෙන්න ඇති
අඩෝ එල කොල්ලෙක් බන් ඕකා
පට්ටම කට්ටක් කාලා ඉගනගත්තේ
හරි අහිංසක එවුන් බන්

ඒ කතාව නම් ඇත්තඔව් බන්ප්රේමදාස මහත්තයා හිටියානම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි
ඕකුන් මිනිස් පැය ලක්ශ ගානක් කන්න ඇති අද දවසට විතරක්

web card එක expire වෙලා බන්.....
ගෙන්නනවනං මේ වගේ සුපිරි එකක් ගෙන්නපන්.......
http://www.ebay.com/itm/GIFT-1-18-2...183?pt=LH_DefaultDomain_0&hash=item20ebccd167


ඕවා ගත්තට ඕකා පදින්නේ නෑ බන්...... අර මරාලෙන් තමයි ගමන් යන්නේ......
gym එකේදි ඉරුනේ නැද්ද......![]()

තොපි ඔක්කොම එකයිweb card එක expire වෙලා බන්.....
ගෙන්නනවනං මේ වගේ සුපිරි එකක් ගෙන්නපන්.......
http://www.ebay.com/itm/GIFT-1-18-2...183?pt=LH_DefaultDomain_0&hash=item20ebccd167

මහා කාලකන්නි බන් මල්ලීඔව් බන්ප්රේමදාස මහත්තයා හිටියානම් හොඳයි කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි
ඕකුන් මිනිස් පැය ලක්ශ ගානක් කන්න ඇති අද දවසට විතරක්
මැද නම මතක නැහැ.. මට ජූනියර් ඌ, හොඳයි වගේ බලමු.. හොඳයිනම් අනිවා හොඳට සලකනව
අප්පට සිරි මල්ලිත් මල්ලියා වෙන්න ඇති
අඩෝ එල කොල්ලෙක් බන් ඕකා
පට්ටම කට්ටක් කාලා ඉගනගත්තේ
හරි අහිංසක එවුන් බන්


දැන් ඉතිං මලකඩයා වැඩේ දෙයි![]()

මැද නම මතක නැහැ.. මට ජූනියර් ඌ, හොඳයි වගේ බලමු.. හොඳයිනම් අනිවා හොඳට සලකනව
![]()
