එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අලුත් මික්ස් එකක් uploading.......!!!!!!
    avatar123465_40.gif

    පරන සින්දු නේද
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    මේක නං අනිවා උගේ වැඩක්ම තම‍යි.......වත්තල ඉඳන් ගම්පහට එච්චර දුරකුත් නෑනේ.......:oo:

    :yes: kraගෙන් කරවල ගත්ත අයට මොනව හිතෙනව ඇතිද :rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දැනුම්දීමයි

    මා විසින් වෙලද පොලට එවනු ලබන කරවල ඉතා උසස් , ගුණත්වයෙන් ඉහල , මිනිස් පරිභෝජනයට සුදුසු හා කුණු රසයෙන් වඩාත් ඉහල බව මෙයින් පාරිභොගිකයන් හට දැනුම් දෙමී..

    ව්‍යජ අනුකරනවලට නොරැවටෙන්න කරවල ලකුණ සහිත කරවලම මිලදී ගන්න

    .....

    කරවල එක්ස්පොර්ට් අධිපති,
    දේශමාන්‍ය , දේශ ශක්ති, කීර්ති ශ්‍රි ජනරංජන ක්‍රා
     
    kraගෙ කරවල බිස්නස් tricks අහුවෙලා :rofl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1669938

    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes: kraගෙන් කරවල ගත්ත අයට මොනව හිතෙනව ඇතිද :rofl:
    කුණු කරවල කෑවා නං දුක විඳපන් කි‍යල හිතෙනවා ඇති......:P
    දැනුම්දීමයි

    මා විසින් වෙලද පොලට එවනු ලබන කරවල ඉතා උසස් , ගුණත්වයෙන් ඉහල , මිනිස් පරිභෝජනයට සුදුසු හා කුණු රසයෙන් වඩාත් ඉහල බව මෙයින් පාරිභොගිකයන් හට දැනුම් දෙමී..

    ව්‍යජ අනුකරනවලට නොරැවටෙන්න කරවල ලකුණ සහිත කරවලම මිලදී ගන්න

    .....

    කරවල එක්ස්පොර්ට් අධිපති,
    දේශමාන්‍ය , දේශ ශක්ති, කීර්ති ශ්‍රි ජනරංජන ක්‍රා
    පුහ්.....මූට ති‍යන ගෞරව නාම තොගේ......:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දැනුම්දීමයි

    මා විසින් වෙලද පොලට එවනු ලබන කරවල ඉතා උසස් , ගුණත්වයෙන් ඉහල , මිනිස් පරිභෝජනයට සුදුසු හා කුණු රසයෙන් වඩාත් ඉහල බව මෙයින් පාරිභොගිකයන් හට දැනුම් දෙමී..

    ව්‍යජ අනුකරනවලට නොරැවටෙන්න කරවල ලකුණ සහිත කරවලම මිලදී ගන්න

    .....

    කරවල එක්ස්පොර්ට් අධිපති,
    දේශමාන්‍ය , දේශ ශක්ති, කීර්ති ශ්‍රි ජනරංජන ක්‍රා

    :eek::eek::eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    කුණු කරවල වලට ජය වේවා :rofl:

    කුණු කරවල කෑවා නං දුක විඳපන් කි‍යල හිතෙනවා ඇති......:P

    පුහ්.....මූට ති‍යන ගෞරව නාම තොගේ......:rofl:

    පව් :sorry:
    ඕක මොකක්ද මර්වින් සිල්වත් ආචාර්ය්‍ය නේ :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් :sorry:
    ඕක මොකක්ද මර්වින් සිල්වත් ආචාර්ය්‍ය නේ :rofl:
    :eek:
    හෙට සුදු වෑන් එකක් ඇවිත් කුදලගෙන ‍ය‍යි ඈ......ඔන්න අපි නං දන්නෑ......:baffled:
    ලත්තනයි නේහ් :rofl: :cool:
    එහෙමද හිතන් ඉන්නේ......:P
     
    Status
    Not open for further replies.