එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:ලුණු මිරිසත් හොඳට තියෙන්න ඕනේ
    අම්මා නැකතට වැඩේට එන්ටර් උනා....... ඊලඟ නැකතට කෑමක් තම‍යි ති‍යෙන්නේ.......:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මන්දා බං , තූති කාලේ ඉදන් සෙට් වෙන්නේ නෑ:baffled::sorry:.
    නොකා ඉන්නේ නෑ හදපුවාම ඉතින් කනවා, බඩගින්නෙ ඉන්නයෑ :rofl:
    උඹට කිරි රස අවුල් ඇති.......ලුණු මිරිස් පොඩ්ඩක් වැඩි‍යෙන් දාගෙන කාපන්......:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්මා නැකතට වැඩේට එන්ටර් උනා....... ඊලඟ නැකතට කෑමක් තම‍යි ති‍යෙන්නේ.......:cool:
    :yes::cool:
    අනේ මන්දා බං , තූති කාලේ ඉදන් සෙට් වෙන්නේ නෑ:baffled::sorry:.
    නොකා ඉන්නේ නෑ හදපුවාම ඉතින් කනවා, බඩගින්නෙ ඉන්නයෑ :rofl:
    කිරියා කියලා ජාතියක් තියෙන්නේ ඒවා කනවාද:rolleyes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දන්නැති නම්බර්ස් වලින් අවුරුදු කියල මැසේජ් එනවනෙ... හැම එකටම ඔන්න ඔහෙ එසේම වේවා කියල යැව්ව...
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුභම සුභ ආතල් බර සොමි බර සිරි බර පූස් බර කෙලි බර අලුත් අවුරුද්දක් වේවා ! :D
    එසේම වේවා:cool:
    එතකොට රස වැඩයි යකෝව් :sorry: මාලු ඇඹුල් තියල් එක්ක කාල බලකො කිලිබයි :(

    :rofl::rofl:
    අනාතයා.. චිකන් හොදි එක්ක කාල බලපන්කො..
    මම මස් මාලු කන්නේ නෑ බන්:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභම සුභ ආතල් බර සොමි බර සිරි බර පූස් බර කෙලි බර අලුත් අවුරුද්දක් වේවා ! :D
    එසේම වේවා.....:D
    දන්නැති නම්බර්ස් වලින් අවුරුදු කියල මැසේජ් එනවනෙ... හැම එකටම ඔන්න ඔහෙ එසේම වේවා කියල යැව්ව...
    මටත් දන්නැති numbers 3කින් messages ආවා..... එසේම වේවා කි‍යල ‍යැව්වා......:rofl:
     
    Status
    Not open for further replies.