අම්මා නැකතට වැඩේට එන්ටර් උනා....... ඊලඟ නැකතට කෑමක් තමයි තියෙන්නේ.......ලුණු මිරිසත් හොඳට තියෙන්න ඕනේ

අම්මා නැකතට වැඩේට එන්ටර් උනා....... ඊලඟ නැකතට කෑමක් තමයි තියෙන්නේ.......ලුණු මිරිසත් හොඳට තියෙන්න ඕනේ

ඒ මොකෝ
![]()

. 
උඹට කිරි රස අවුල් ඇති.......ලුණු මිරිස් පොඩ්ඩක් වැඩියෙන් දාගෙන කාපන්......අනේ මන්දා බං , තූති කාලේ ඉදන් සෙට් වෙන්නේ නෑ.
නොකා ඉන්නේ නෑ හදපුවාම ඉතින් කනවා, බඩගින්නෙ ඉන්නයෑ![]()

උඹට කිරි රස අවුල් ඇති.......ලුණු මිරිස් පොඩ්ඩක් වැඩියෙන් දාගෙන කාපන්......![]()

අම්මා නැකතට වැඩේට එන්ටර් උනා....... ඊලඟ නැකතට කෑමක් තමයි තියෙන්නේ.......![]()

කිරියා කියලා ජාතියක් තියෙන්නේ ඒවා කනවාදඅනේ මන්දා බං , තූති කාලේ ඉදන් සෙට් වෙන්නේ නෑ.
නොකා ඉන්නේ නෑ හදපුවාම ඉතින් කනවා, බඩගින්නෙ ඉන්නයෑ![]()

කිරිබත් කවුද බන් මස් මාලු එක්ක කන්නේමස් හෝ මාලු හොද්ද සමග පමණයි කන්නේ![]()

කිරියා කියලා ජාතියක් තියෙන්නේ ඒවා කනවාද![]()

කිරිබත් කවුද බන් මස් මාලු එක්ක කන්නේ![]()

කිරිබත් කවුද බන් මස් මාලු එක්ක කන්නේ![]()
මාලු ඇඹුල් තියල් එක්ක කාල බලකො කිලිබයි 
කිරිබත් කවුද බන් මස් මාලු එක්ක කන්නේ![]()

ඇහුවෙත් අදයි.
මම.![]()

නැකතට වැඩ ඇල්ලීම......![]()

එසේම වේවාසුභම සුභ ආතල් බර සොමි බර සිරි බර පූස් බර කෙලි බර අලුත් අවුරුද්දක් වේවා !![]()

එතකොට රස වැඩයි යකෝව්මාලු ඇඹුල් තියල් එක්ක කාල බලකො කිලිබයි
![]()
මම මස් මාලු කන්නේ නෑ බන්
අනාතයා.. චිකන් හොදි එක්ක කාල බලපන්කො..

එසේම වේවා.....සුභම සුභ ආතල් බර සොමි බර සිරි බර පූස් බර කෙලි බර අලුත් අවුරුද්දක් වේවා !![]()

මටත් දන්නැති numbers 3කින් messages ආවා..... එසේම වේවා කියල යැව්වා......දන්නැති නම්බර්ස් වලින් අවුරුදු කියල මැසේජ් එනවනෙ... හැම එකටම ඔන්න ඔහෙ එසේම වේවා කියල යැව්ව...