එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සුභ උදෑසනක් වේවා........:)
    4.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕවා zippyshare එකට නැතුව වෙන site එකකට upload කරපි‍යකෝ සෙද්ද......මොකක් හරි මගුලක් වෙලා connection එක ගි‍යොත් ගි‍යාම තම‍යි.......:dull:


    ඔව් නේ උන්ගේ රිසියුම් කරන්න බෑනේ..
    හැබැයි ෆයිල් සෑහෙන කාලයක් ඩිලීට් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් නේ උන්ගේ රිසියුම් කරන්න බෑනේ..
    හැබැයි ෆයිල් සෑහෙන කාලයක් ඩිලීට් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්..
    resume capability නැති එක තම‍යි සීන් එක බන්.....මට තුන් හතර පාරක්ම කෙලවෙලා ති‍යනවා......:dull:
     
    Status
    Not open for further replies.