ඕවා zippyshare එකට නැතුව වෙන site එකකට upload කරපියකෝ සෙද්ද......මොකක් හරි මගුලක් වෙලා connection එක ගියොත් ගියාම තමයි.......

ඕවා zippyshare එකට නැතුව වෙන site එකකට upload කරපියකෝ සෙද්ද......මොකක් හරි මගුලක් වෙලා connection එක ගියොත් ගියාම තමයි.......![]()
resume capability නැති එක තමයි සීන් එක බන්.....මට තුන් හතර පාරක්ම කෙලවෙලා තියනවා......ඔව් නේ උන්ගේ රිසියුම් කරන්න බෑනේ..
හැබැයි ෆයිල් සෑහෙන කාලයක් ඩිලීට් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්..

resume capability නැති එක තමයි සීන් එක බන්.....මට තුන් හතර පාරක්ම කෙලවෙලා තියනවා......![]()
