ජපානයේදීම ඇඳුම් අන්දපු Toyota Prius කාර් එකක්.....
![]()

හෑ.....ජප්පොන් ගේ විනෝදාංශේ මේකලු බන්... ගොඩක් වාහන අරන් මොඩිෆයි කරන්වලු.. අනම් මනම් ගැජ්ට් දානවලු![]()



උන්ට ගානක් නෑලු බන් වාහාන මිල අඩු නිසාහෑ.....
උන්ට වෙන වැඩ නැතුව ඇතිනේ බන් මෙහෙම පුම්බන්න......බලපන්කෝ මේකේ හැටි.......
කොහෙ හරි වැදුනොත් මුලු කිට් එකම කුඩුපට්ටම් වෙලා කාර් එක මතුවෙයි.......![]()


මේකෙත් රෝද වලට මොකක්ද මගුලක් කරල බන් තියෙන්නේ......බලපන්කෝ නිකං සැමන් ටින් හයි කරලා වගේ පේන්නේ......උන්ට ගානක් නෑලු බන් වාහාන මිල අඩු නිසා
ඕකුන් විල් හිටන් අමුතුම විදියකට වෙනස් කරනවා... ජපන් වල හිට්ය එකෙක් කිවෙ බන්.

මේකෙත් රෝද වලට මොකක්ද මගුලක් කරල බන් තියෙන්නේ......බලපන්කෝ නිකං සැමන් ටින් හයි කරලා වගේ පේන්නේ......![]()
මේවට ලංකාවේ පාරවල්වල නං යන්න බෑනේ මචන්........IMG
IMG
මේ තියෙනන්නේ ඒ වීල් සීන් එක බන්
IMG
IMG

මේවට ලංකාවේ පාරවල්වල නං යන්න බෑනේ මචන්........![]()


?rel=0" frameborder="0" allowfullscreen>

එලස්......වෙරි වේවා.....මන් යනව ඉතිරි බාගෙ ඉවර කරල එන්න,,![]()

මට මේක දැක්කම හිතුනේ Celica එකක කලිසම ගලවලා වගේ කියලා බන්......
ලංකාවට හරියන්නේ 4X4 type එකේ modification තමයි......![]()


මේක නිකන් lego කර් එකක් වගේ![]()

දැනට නං මොකුත් වැඩක් නෑ...... එන්න පුලුවන් වෙයි.......![]()
එලස්......වෙරි වේවා.....![]()