එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ජපාන‍යේදීම ඇඳුම් අන්දපු Toyota Prius කාර් එකක්.....:lol:

    10268662_10153627184994062_1002048733571680467_n.jpg

    ජප්පොන් ගේ විනෝදාංශේ මේකලු බන්... ගොඩක් වාහන අරන් මොඩිෆයි කරන්වලු.. අනම් මනම් ගැජ්ට් දානවලු:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ජප්පොන් ගේ විනෝදාංශේ මේකලු බන්... ගොඩක් වාහන අරන් මොඩිෆයි කරන්වලු.. අනම් මනම් ගැජ්ට් දානවලු:dull:
    හෑ.....:baffled:
    උන්ට වෙන වැඩ නැතුව ඇතිනේ බන් මෙහෙම පුම්බන්න......බලපන්කෝ මේකේ හැටි.......:oo:
    කොහෙ හරි වැදුනොත් මුලු කිට් එකම කුඩුපට්ටම් වෙලා කාර් එක මතුවෙ‍යි.......:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හෑ.....:baffled:
    උන්ට වෙන වැඩ නැතුව ඇතිනේ බන් මෙහෙම පුම්බන්න......බලපන්කෝ මේකේ හැටි.......:oo:
    කොහෙ හරි වැදුනොත් මුලු කිට් එකම කුඩුපට්ටම් වෙලා කාර් එක මතුවෙ‍යි.......:lol:
    උන්ට ගානක් නෑලු බන් වාහාන මිල අඩු නිසා:yes:
    ඕකුන් විල් හිටන් අමුතුම විදියකට වෙනස් කරනවා... ජපන් වල හිට්ය එකෙක් කිවෙ බන්.:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උන්ට ගානක් නෑලු බන් වාහාන මිල අඩු නිසා:yes:
    ඕකුන් විල් හිටන් අමුතුම විදියකට වෙනස් කරනවා... ජපන් වල හිට්ය එකෙක් කිවෙ බන්.:)
    මේකෙත් රෝද වලට මොකක්ද මගුලක් කරල බන් ති‍යෙන්නේ......බලපන්කෝ නිකං සැමන් ටින් හ‍යි කරලා වගේ පේන්නේ......:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේකෙත් රෝද වලට මොකක්ද මගුලක් කරල බන් ති‍යෙන්නේ......බලපන්කෝ නිකං සැමන් ටින් හ‍යි කරලා වගේ පේන්නේ......:lol:

    images

    3195851_f520.jpg

    මේ තියෙනන්නේ ඒ වීල් සීන් එක බන්

    extreme-japanese-car-modification-6.jpg

    extreme-japanese-car-modification-5.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේවට ලංකාවේ පාරවල්වල නං ‍යන්න බෑනේ මචන්........:eek:

    ලංකාවේ නම් ගියොත් ඉතින් ඔක්කොම හිරිලා , කැඩිලා තියෙයි බන්:yes:
    හයිබ්‍රිඩ් සමහර එවායෙත් බලපන්කො .. හීරිලා තියෙන්නේ අමබානට:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මට මේක දැක්කම හිතුනේ Celica එකක කලිසම ගලවලා වගේ කි‍යලා බන්......:sorry:

    ලංකාවට හරි‍යන්නේ 4X4 type එකේ modification තම‍යි......:cool:

    :no::yes:

    මේක නිකන් lego කර් එකක් වගේ :rofl:
    :sorry:
     
    Status
    Not open for further replies.