ehemathama ban un karanna kiyala anthimata kiyanawa man kiwwe na kiyalaඇයි බන් privet companies වල ලොක්කෝ අතේ පැලවෙල බොරු කියන්නේ........![]()

අපේ ලොක්කා අද මාත් එක්ක හෙන පම්පෝරියක් ගැහුවා......මං ඇහුවා "සර් කාවද ඔය ගොනාට අන්දන්න හදන්නේ" කියලා......ehemathama ban un karanna kiyala anthimata kiyanawa man kiwwe na kiyala![]()

අපේ ලොක්කා අද මාත් එක්ක හෙන පම්පෝරියක් ගැහුවා......මං ඇහුවා "සර් කාවද ඔය ගොනාට අන්දන්න හදන්නේ" කියලා......
උගේ මූන වාහනේට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ උනා.........![]()

tho munatama kiwwadaපව් යකෝඅපේ ලොක්කා අද මාත් එක්ක හෙන පම්පෝරියක් ගැහුවා......මං ඇහුවා "සර් කාවද ඔය ගොනාට අන්දන්න හදන්නේ" කියලා......
උගේ මූන වාහනේට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ උනා.........![]()

ow esema wenna one ow

අපේ ලොක්කා අද මාත් එක්ක හෙන පම්පෝරියක් ගැහුවා......මං ඇහුවා "සර් කාවද ඔය ගොනාට අන්දන්න හදන්නේ" කියලා......
උගේ මූන වාහනේට අහු වෙච්ච කජු ලෙල්ලක් වගේ උනා.........![]()

මූනට කියන්නේ නැතුව වෙන කොහොම කියන්නද බන්........tho munatama kiwwada

අවුලක් නෑ බන්......දැන් උන්නොත් දාහයි මලොත් පන් සීයයි කියල හිතන් වැඩ කරන්නේ.......පව් යකෝ![]()

කිව්වා කියල හිතාගන්......අමුතුවෙන් ගොනාට අන්දන්න දෙයක් නෑනේ![]()

ඕකිට මොන ජොබ්ද බන්මූනට කියන්නේ නැතුව වෙන කොහොම කියන්නද බන්........
අවුලක් නෑ බන්......දැන් උන්නොත් දාහයි මලොත් පන් සීයයි කියල හිතන් වැඩ කරන්නේ.......
කිව්වා කියල හිතාගන්......
ආච්චි ජොබ් කරන තැන ඔහොම ලොක්කෝ නැද්ද.......![]()

හේනේ බොස් මංඕකිට මොන ජොබ්ද බන්
හේනක් කොටාගෙන ඇති ඒවා වල කොයින්ද බන් බොසාල![]()

ම
කිව්වා කියල හිතාගන්......
ආච්චි ජොබ් කරන තැන ඔහොම ලොක්කෝ නැද්ද.......![]()

හේනේ බොස් මං![]()
මෙදා පාර කොහිල වැව්ව ඕනෙද
තාම ජොබ් කරන්නේ නෑ![]()
වෙලාවට කොහිල වැව්වේ