එලකිරි Night Club X

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බඩාව මැරෙයි......
    avatar123465_40.gif
    බඩෝ බඩෝ කොහේ ඉඳන් බඩෝ කියනවදෝ
    avatar123465_40.gif
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    සිංහලු......පොඩි කේස් එකක් තියනවා......:baffled:

    අපේ office එකේ තේ හදන අන්කල්ගේ බයික් එකේ License, Insurance documents නැතිවෙලාලු......ඒක හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා......:oo:
    මං දන්නෙත් නෑ කියහන්කෝ....උඹල දන්නවනං කියපල්ලකෝ ඕක හදාගන්නේ කොහොමද කියලා......:dull:
    පලවෙනියටම කරන්න ඕනි පොලිසියේ එන්ට්‍රි එකක් දාන එක... ඉතිරි විස්තර,උපදෙසුත් පොලිසියෙන්ම දෙයි... :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    මාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....:oo:

    Company බයික් එකක් බන්......පොර හොඳටම බයවෙලා ඉන්නේ......:dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....:oo:

    Company බයික් එකක් බන්......පොර හොඳටම බයවෙලා ඉන්නේ......:dull:
    police යන් නැතිව දන්න තරමටනම් ලයිසන් එක ආයෙ ඉෂූ කරන්නෙ නැහැ මචන්... ඕක නැතිවුනා කියල මිනිහව මරනවැයි..අස් කරන්නෙත් නැහැ එහෙනම් පොලිසි යන්න බය මිනිහා වරදක් කරලා ඇති :dull:
     
    එහෙම සෙද්දක් නෑ බන්.....පොර බොසාට බයයි.....:baffled:(මං වගේ බොසත් එක්ක වලියට යන්නේ නෑ.....:P)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙම සෙද්දක් නෑ බන්.....පොර බොසාට බයයි.....:baffled:(මං වගේ බොසත් එක්ක වලියට යන්නේ නෑ.....:P)
    පොර වලියට ගියොත් ගෙදර යවයි තේ හදන්න ... හිත සනසලා යවපන් මචන් පොලිසියට අසරණ මිනිස්සු :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොර වලියට ගියොත් ගෙදර යවයි තේ හදන්න ... හිත සනසලා යවපන් මචන් පොලිසියට අසරණ මිනිස්සු :dull:
    ඒත් බන් company වාහනයක් හින්දා පොලිසියට යන්න කලින් බොසාට කියන්න වෙනවනේ......:dull:
    යකෝ යක්ෂ ෆේක් බැහිල්ලක්නෙ බං :dull:
    :oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....:oo:

    Company බයික් එකක් බන්......පොර හොඳටම බයවෙලා ඉන්නේ......:dull:
    ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
    එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
    අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
    කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
    සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
    එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
    අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
    කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
    සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ
    :yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සිංහලු......පොඩි කේස් එකක් තියනවා......:baffled:

    අපේ office එකේ තේ හදන අන්කල්ගේ බයික් එකේ License, Insurance documents නැතිවෙලාලු......ඒක හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා......:oo:
    මං දන්නෙත් නෑ කියහන්කෝ....උඹල දන්නවනං කියපල්ලකෝ ඕක හදාගන්නේ කොහොමද කියලා......:dull:
    1. Insuranceekka katha karala ganna puluwan,
    2. License ekata 700k denna wenawa.
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
    එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
    අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
    කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
    සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ

    :D:love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
    එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
    අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
    කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
    සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ
    නොදකින් වේ* හු*ති.....දාපු VM එකටත් පාඩුයි......:angry:

    එහෙනං පොලිසියට කියන්න වෙන සීන් එකක් නේද තියෙන්නේ......මං පොරට කියන්නං.........:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....:oo:

    Company බයික් එකක් බන්......පොර හොඳටම බයවෙලා ඉන්නේ......:dull:
    ඉන්ෂුවරන්ස් එක අවුලක් නැහැ බන් ඔතන
    ලයිසන් එක තමයි කේස් උනොත් වෙන්නේ
     
    Status
    Not open for further replies.