පලවෙනියටම කරන්න ඕනි පොලිසියේ එන්ට්‍රි එකක් දාන එක... ඉතිරි විස්තර,උපදෙසුත් පොලිසියෙන්ම දෙයි...සිංහලු......පොඩි කේස් එකක් තියනවා......
අපේ office එකේ තේ හදන අන්කල්ගේ බයික් එකේ License, Insurance documents නැතිවෙලාලු......ඒක හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා......
මං දන්නෙත් නෑ කියහන්කෝ....උඹල දන්නවනං කියපල්ලකෝ ඕක හදාගන්නේ කොහොමද කියලා......![]()

මාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....පලවෙනියටම කරන්න ඕනි පොලිසියේ එන්ට්‍රි එකක් දාන එක... ඉතිරි විස්තර,උපදෙසුත් පොලිසියෙන්ම දෙයි...![]()

police යන් නැතිව දන්න තරමටනම් ලයිසන් එක ආයෙ ඉෂූ කරන්නෙ නැහැ මචන්... ඕක නැතිවුනා කියල මිනිහව මරනවැයි..අස් කරන්නෙත් නැහැ එහෙනම් පොලිසි යන්න බය මිනිහා වරදක් කරලා ඇතිමාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....
Company බයික් එකක් බන්......පොර හොඳටම බයවෙලා ඉන්නේ......![]()

එහෙම සෙද්දක් නෑ බන්.....පොර බොසාට බයයි.....police යන් නැතිව දන්න තරමටනම් ලයිසන් එක ආයෙ ඉෂූ කරන්නෙ නැහැ මචන්... ඕක නැතිවුනා කියල මිනිහව මරනවැයි..අස් කරන්නෙත් නැහැ එහෙනම් පොලිසි යන්න බය මිනිහා වරදක් කරලා ඇති![]()
(මං වගේ බොසත් එක්ක වලියට යන්නේ නෑ.....
)පොර වලියට ගියොත් ගෙදර යවයි තේ හදන්න ... හිත සනසලා යවපන් මචන් පොලිසියට අසරණ මිනිස්සුඑහෙම සෙද්දක් නෑ බන්.....පොර බොසාට බයයි.....(මං වගේ බොසත් එක්ක වලියට යන්නේ නෑ.....
)

ඒත් බන් company වාහනයක් හින්දා පොලිසියට යන්න කලින් බොසාට කියන්න වෙනවනේ......පොර වලියට ගියොත් ගෙදර යවයි තේ හදන්න ... හිත සනසලා යවපන් මචන් පොලිසියට අසරණ මිනිස්සු![]()

යකෝ යක්ෂ ෆේක් බැහිල්ලක්නෙ බං![]()

ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේදමාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....
Company බයික් එකක් බන්......පොර හොඳටම බයවෙලා ඉන්නේ......![]()
man banawa eka eya mage panane
hunger games yako hdrip thiyenawa ganin sinhalaya![]()

වෙන විසඳුමක් නැහැනෙ මචන්ඒත් බන් company වාහනයක් හින්දා පොලිසියට යන්න කලින් බොසාට කියන්න වෙනවනේ......
![]()

ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ

1. Insuranceekka katha karala ganna puluwan,සිංහලු......පොඩි කේස් එකක් තියනවා......
අපේ office එකේ තේ හදන අන්කල්ගේ බයික් එකේ License, Insurance documents නැතිවෙලාලු......ඒක හදාගන්නේ කොහොමද කියලා මගෙන් අහනවා......
මං දන්නෙත් නෑ කියහන්කෝ....උඹල දන්නවනං කියපල්ලකෝ ඕක හදාගන්නේ කොහොමද කියලා......![]()
ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ

නොදකින් වේ* හු*ති.....දාපු VM එකටත් පාඩුයි......ඔය අර උබේ අතට කටට ගන්නවා කිව්ව අංකලයා නේද
එහෙනම් ඌට සුකාගන කියාපන් බන්
අර ඩොකුමන්ට් ටික ආයෙත් හදන්න ගියහම නැතිවුණා කියලා පොලිසියේ දාපු ඇන්ට්‍රි එකේ
කොපියක් උන් ඉල්ලනවා බන් ...පොලිසි යන්නේ නැතුව කරගන්නනම්
සෑහෙන්න ගානක් කෙලෝගන්න වෙනවා.ඒකත් ලේසි නැහැ

ඉන්ෂුවරන්ස් එක අවුලක් නැහැ බන් ඔතනමාත් පොරට ඕක තමයි බන් කිව්වේ......පොලිසි යන්නේ නැතුව කරගන්න බැරිද කියලා ඇහුවා.....
Company බයික් එකක් බන්......පොර හොඳටම බයවෙලා ඉන්නේ......![]()